මහත්වෙන්න !

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    :) :)

    මචන්ල ගෙදර ඉදන් ටිකක් ඇග හදාගන්න කරන්න පුලුවන් exercise එහෙම මොනද ?
    ජිම් එකකට යන්න වෙලාවක් නෑ..
    අනේ පොඩි හෙල්ප් එකක් දීපල්ලා..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    pump up wennada??enan dumbles set ekak araganna...long bar+ short bar dekama....net eken pump up shedule ekak bagena karanna...buy a weigh protein supplement...exercise karana gaman bonna...pump up wenna nan wediya cardio karanna yanna epa...podi welawakata loku weights dala karanna...
     

    blue_in_rio

    Well-known member
  • අමුතුවෙන් ව්‍යායාම කරන්න දෙයක් නැහැ.උදේට හොඳට කාපන්...දවල්ටත් බඩ පිරෙන්න කෑවට වරදක් නැහැ....රෑට නම් පුතෝ වැඩිය කන්න එපා....අනික හැම වෙලාවෙම හොඳට වතුර බීපන්...ඒකට තිබහා වෙනකම් ඉන්න එපා....(ඒ කිව්වේ වතුරම බිබී ඉන්න කියලා නෙමෙයි.විනාඩි 10කට සැරයක්වත් වතුර වීදුරුවක් විතර බීපන්) :):):):):)

    හැමදාම ඔය තනි අතින් කරන සෙල්ලම
    ත් පොඩ්ඩක් නවත්තපන්.....අත්දුටුවයි, සත්තයි.... :lol::lol::lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Appeton_Weight_Gain_food.jpg


    කට්ටිය හොදයි කියනවා.. මමත් ගහන්න යන්නෙ..
    උබ බීල මලේ නැත්තම් අපිටත් කියහන් :cool::cool::cool:
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Mama gym giya dan nam yanna time ekak naha mamath kettuwata hitiye.
    Gedara karath aniwa warm up eka wadagath dip gahanna unath heart eke pulse rate eka wadi wenakan tikak 10min wath aduma tharame warm up karapan.dip gahanakota 100,200 gahanna epa ubawa thawa kettu wenawa himin karapan 8 set 3k withara.path wenakota husma ganin udata enakota husma pita karapan eka godak wadagath.gym giyath uparima dawasakata paya 1 ta wada sellam karanna epa sathiyata dawas thunak ekak ara ekak sellam karala eka digata dawas dekak rest karapan.mama addakimen kiyanne
     
    • Like
    Reactions: akozlov68

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Appeton_Weight_Gain_food.jpg


    කට්ටිය හොදයි කියනවා.. මමත් ගහන්න යන්නෙ..
    උබ බීල මලේ නැත්තම් අපිටත් කියහන් :cool::cool::cool:

    apoo don't waste your money mchn..it does nothing.trust me i have used it for almost 1 year...you end up geting a fat face and a butt.lol do dumbles and buy a weigh protein(gym supplement) for mass building .
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Appeton_Weight_Gain_food.jpg


    කට්ටිය හොදයි කියනවා.. මමත් ගහන්න යන්නෙ..
    උබ බීල මලේ නැත්තම් අපිටත් කියහන් :cool::cool::cool:

    owa gahanna epa machan mama owa gahuwe naha.apoton biwwath mage mass kiyana daha jarawa bonna epa eka lankawe 14,000 wikinuwata wena rata wala un bonnath akamathi pramithiyak nathi jarawak.mage mass kiyana eke mahalokuwata american kiyala gahala thibbata eke pramithiyak naha side effects sure.normally american food and drug quality e america we nithi thina nisa eth mega mass kiyanne american FDA eke anumathiyawath nathi jarawak 'mega mass 4000'
    ekata hambawena leaflet eke gahala thinawa FDA eke anumathiya nathi unata side effects naha kiyala side effects nath nam FDA approve eka nogena inna unta mole amaru nahane thani boruwa american kiyala gahala thibunata mega mass kiyanne jarawak
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    apoo don't waste your money mchn..it does nothing.trust me i have used it for almost 1 year...you end up geting a fat face and a butt.lol do dumbles and buy a weigh protein(gym supplement) for mass building .

    ජිම් ඒකට යනගමන් අර බොඩි ටෝන් ගැහුව බං.. බඩ වේලන නිසා නැවැත්තුව බං.. මට වඩා ලොකුයි බං ටැබ්ලට් එක :sorry: මොනාහරි කරන්න ඕනෙ හරියන්නෙ නෑ :sorry:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ජිම් ඒකට යනගමන් අර බොඩි ටෝන් ගැහුව බං.. බඩ වේලන නිසා නැවැත්තුව බං.. මට වඩා ලොකුයි බං ටැබ්ලට් එක :sorry: මොනාහරි කරන්න ඕනෙ හරියන්නෙ නෑ :sorry:

    mchn plz dont use artificial proteins and supplements.ex:mega mass 4000,etc...they are realy bad for livers... natural whey protien ekak ganna..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    mchn plz dont use artificial proteins and supplements.ex:mega mass 4000,etc...they are realy bad for livers... natural whey protien ekak ganna..

    ඔව් බං.. ජිම් එකේ එකෙක් කිව්ව කතාව.. :sorry::sorry: බොඩි ටෝන් අවුලක් නෑ කිව්ව ඒකයි ඒක ගත්තෙ.. ඒකත් අවුල් නෙ බලාන ගියාම :cool::cool:
    tnx
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Essential_Protein_Choc.jpg

    Food city eke tiyenawa...i got results


    meka tamai best natural (tikak ganan)


    optimum%20nutrition%20-%20gold%20standard%205lb.jpg

    whey gannawa nam isolate whey ganin isolate whey kiyanne brand ekak neme pramithiyak.narmall whey protein wala BV eka 100-120 withara egg protein walath 100 k wenawa BV eka.gannawa nam natural brand ekakin isolate whey powder ekak ganin.isolate whey wala BV eka 150-180 withara.online nam ganna epa original brand wala fake ewa thinne.whey kiyanne amuthu deyak neme chees hadanakota ithiri wenawa (midenawa) BV eka godak wadi protein waragayak ewagen thamai natural whey hadanne.creatine gannawa nam eka digata ganna epa kidney & liver walata awl.creatine gram dekak withara whey powder ekath ekka mix karala gym yanna 1hr walata kalin gattama shakthiya godak wadi wenawa.mona suppliment eka unath eka parata nawath wanna epa sathiyak dekak athulata ganna pramane tika tika adu karala nawathwanna.creatine ehema eka parata nawath wala gym giyata passe wenada karapu ganen bagayak wath karanna baha
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    කාපන් බං
    පැය 3න් 3ට කාපන්
    කඩල,මුන් ඇට,කොස්,දෙල් කාපං


    කෑවට මහත් වෙන්නැ බන්. එහෙනම් මම මේ කනවිදියට අලියෙක් තරම් වෙලා ඇති. ට්වි එකේ ඩොකෙක් කිව්වා එහෙම මහත් වෙන්නැත්තේ ඇගේ fat layer එක අඩු නිසාලු