මහත් වෙන්න ඕනෙද?

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    නැකැත් රාල;16503322 said:
    :lol::lol::lol::lol::lol::lol:
    මහරෝහලේ දොස්තරලා කවදාවත් ආයුර්වේදයේ හොඳක් කියන්නේ නෑ. මම ඇක්සිඩන්ට් වෙලා ඉන්නකොට මම ඩොකාට කිව්වා මගේ කොන්දේ අමාරුවක් තියනවා නහරයක් තෙරපිලයි ඒක වුනේ කියලා වෙද මහත්තයෙක් කිව්ව කියලා.. මූ කියනවා එහෙම වෙදාමහත්තයට කියන්න බෑ. කොහොමද අල්ලලා බලල නහර තෙරප්ල කියන්නේ. ඔයා එක්ස් රේ එකක් ගන්න කියලා. මම ඉස්පිරිතාලේ හිටපු මාස තුනම මූ මට පේන් කිලර්ස් දුන්නා ඒත් හරි ගියේ නෑ. මම ගේදර ඇවිත් ආයෙත් ඒ වෙදමහත්තයාගෙන් (පිලියන්දල හෙට්ටිආරච්චි වෙදමහත්තයා) බෙහෙත් ගත්තා ඩොකාට මාස ගානක් කරන්න බැරිවුන දේ බේත් වේල් තුනෙන් වෙදමහත්තයා කලා. ඒ විතරක් නෙමෙයි මුන් එක්ස් රේ අරන් වැරදියට හයි කරපු ඇඟිලි ටිකත් දැන් හදන්නේ ඒතුමා. ඔය බටහිර වෙද්දුන්ට අපේ වෙද කම හොඳයි කිව්වම නිකන් අවනම්බුවක් වගේ..බටහිර බේත් වල තියන අතුරු ආභාද එක්ක මම අනුමත කරන්නේ පුලුවන් තරම් අපේ දේ ගන්න කියලා.
    දැන් ඩොකාල කරන්නෙ බං කෙලවරක් නැති ශාස්ත්‍රයක් එක්ක බටහිර වෛද්‍ය විද්‍යාව සම්බන්ධ කරන එක. ඒත් කැඩුම් බිඳුම් එහෙම බලපංකො කීයෙන් කී දෙනා ද එහෙම අවුලක් උනාව ඉස්පිරිතාලෙකට රිංගන්නෙ. හුඟක් වෙලාවට යන්නෙ සිංහල වෙදකම් කරන්න නෙ:dull:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    thithbatu atayaka gane 1 ganeda bn bonna one

    තිබ්බොටු ඇටයක ප්‍රමාණය උදේ හවස .
    බිල උණු වතුර ටිකක් බීපන්. ඊට කලින් බද විරේක කරලා ඉන්න ඕනේ ok
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    oya mona reddakwath nathuwa mawa mahath wenawa ban balan iddi.idimila inne me tike pissu wage :( exercise machine eka kadunu da idan pimbenawa.issara 32 ande dan 35th ba wage :(
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    නැකැත් රාල;16503152 said:
    ඔව් හැම එකම ඔනෙ නෑ.. තමන්ට පහසු එකක් දෙකක් තෝරන් කරන්න. ටිකක් මහත් වුනාම නවත්තන්න. ස්වාභාවික නිසා බයවෙන්න දේකුත් නෑ

    ela machn :)
     
    Apr 3, 2014
    26
    1
    0
    නැකැත් රාල;16502323 said:
    මගෙත් ඉන 34 තිබ්බ කාලයක් තිබ්බා.දැන් නම් මම හෙන සයිස්.:(. කකුලෙයි කොන්දෙයි කේස් එක නිසා මුකුත් කරන්න බෑ..

    :rolleyes::(:(