මහත් වෙන්න ටිකක්🏋‍♂️

Tharusha_Peiriss

Well-known member
  • ubage gedara amma, ththathta ehema usa mahathada???
    උස නං නෑ දෙන්නම මහත අවුලක් නෑ

    kaallat ekka stress ekeda inne
    ඕ ටිකක්

    තාම 20යිනෙ.. 25 වගේ පැන්නම බලන්නකො. 😒
    චච්චර වයස යනකං ඉන්න බෑ පෙන්😕😑

    මේක ඇත්ත . වයස එද්දී හරි යනවා . මම 29 න් මහත් වෙන්න ගත්තේ .
    29 වෙනකන් යකඩෝ.........

    kema wel 5k witra ganin,,, wedi calorie intake ekakata
    ඈඈඈඈඈ......


    oyage pic danna.. oyage usa keeyada.. high metabolism ekak wenna athi.. ekai mahath wenna neththe.. high protien/high calorie food kala wenas karanna puluwan.
    5.7' උස

    prednisone වලට බලන් ඉද්දි මහත් වෙනව
    ඒ මොකද්ද මචන්🙃
     
    • Like
    Reactions: SLK_sri

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    මෝඩයෙක් වෙන්න එපා
    උසට හරි යන බර තියෙනවා නම් ශේප්
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    kanna thama wenne..
    mona hari exersice tikak karanna.. kanna puluvan wenava ethakota..
    kanakotath jaraval nathuva honda kama tilkak kanna ..
    mama 46 indala yannthha 50 ta gaththe :baffled:
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    20 ට 52ක් කියන්නෙ යකො හොදයිනෙ අනික දාපං පොටො එකක් තො ⁣ඔය කියන තරම් කෙට්ටුද බලන්න.

    ජිම් යන්න