machan,Hodama de thami Gym ekakata yana eka.Hamadama udeta boiled Potato+peanut butter+Boiled eggs mix karala kanna.Gym ekakata yanawa num tika dawasakin hoda Suppliment ekak aran bonna patan ganna.....badu sure...





)ඕව ගනන් ගනේනෙපා මචන්. මගේ බර 45යි. ඉස්කෝලෙ යන කාලෙදි බැහැපු ඇග තාම එහෙම්මමයි. හිතන්නෙපා මචන්. කල්පානකරනකොට තවත් කෙට්ටු වෙනවා. සතුටින් හිටපන්. කනව කියල හනුම වගේ කන්නෙපා. කන්න පුලුවන් තරමට කාපන්. ඒ වගේම හොද පෝෂණය තියෙන කෑම කාපන්. කොස් දෙල් කාපන්.
කල්පානකරනකොට තවත් කෙට්ටු වෙනවා " එක නම් ඇත්ත මචෝ"



මාත් ඉස්සර පට්ටම කෙට්ටුයි. බර 54 ක් වගේ තිබ්බේ. අපේ ගෙදර එවුනුත් මට විහිළු කරනව මුව හුලගටත් විසි වෙනවා කියල.
පස්සේ මම හිතාගත්ත මොන මගුලක් කරලා හරි මහත් වෙනවා කියල. එහෙම කියල පිටි ජාති, පෙති එහෙම ගැහුවේ නෑ.. හොදට කාපු 1 තමයි කරේ. එතකොට මම a/l කරන්න ආපු දවස් වගේ. එදා ඉදල සාගතේට අහු වෙලා හිටපු එකෙක් වගේ කන්න පටන් ගත්ත. දෙයියනේ කියල ඒ දවස් වල හොදට කන්නත් පුළුවන්. සමහර දවස් වල ගෙවල් ලග තියෙන takeaway 1 කින් rice large 1ක් දාගෙන ඇවිල්ල තනියෙම කනවා. 
එක පාරම ගිලල දාන්න බෑ.. ටිකක් කනවා, රෙස්ට් කරනවා. ඒ විදියට...කොහොමහරි අවුරුදු 2ක් විතර යද්දී පට්ට විදියට මම මහත් උනා. දැන් මචන් මගේ බර 72ක් විතර. හැම එකාම හිතාන්නේ පෙති ගහල කියල. එත් මමනේ දන්නේ මහත් වෙන්න දීපු ගේම. දැන්නම් මට මන් ගැන පට්ට satise ඩෝ... 

හැබැයි දැන් බඩ පොඩ්ඩක් වැඩි... 

