මහත් වෙන්න !!!

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
hodata wel 3tama bath kapan kollo... dan kana pramaneta wada wadiyen kapan..

Tikak amarui ehema kanna tika dawasak kanakota purudu wenawa.

Mama 58kg hitiye, dan 80kg

Beheth bila newei.......
 

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Ado boss TRy "Optimum Serious MAss" dats da best weifht gainer in the world.i tried it. worked for me + ma frnds. only available on bodybuilding.Lk shops. and dnt buy da local ones ewwa wedak nehe bn.boruwa witharai.

    uba Gim yanne nathiwa meke biwada :confused::confused::confused::oo::oo::oo::oo:
     

    Kasun Maxwell

    Member
    Dec 24, 2013
    43
    12
    0
    Colombo
    Ube wayasa kiyada


    වයස 22යි බන්.. මට ඕනෙ ඔය බොඩි බිල්ඩින්ග් කරන උන් ගහන ඒවා නෙමේ. ඔය හෝමෝන තියෙන රෙද්දවල් බීල මොනව වෙයිද කවුද දන්නෙ.
    Appeton weight Gain එකෙ එහෙම සීන් එකක් නෑ. ඒත් මහත් වෙනවද කියල දැන ගන්නයි ඕනෙ :yes::yes::yes::yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    වයස 22යි බන්.. මට ඕනෙ ඔය බොඩි බිල්ඩින්ග් කරන උන් ගහන ඒවා නෙමේ. ඔය හෝමෝන තියෙන රෙද්දවල් බීල මොනව වෙයිද කවුද දන්නෙ.
    Appeton weight Gain එකෙ එහෙම සීන් එකක් නෑ. ඒත් මහත් වෙනවද කියල දැන ගන්නයි ඕනෙ :yes::yes::yes::yes:

    oya eka eka ewa bonna epa ban ..owagen mahath wenne na ..nikan leda witarai ..kammali natuwa gym ekakata palayan ,,,iita pase hoda suppyment ekak aran beepan