මහත් වෙන්න...

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්නලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ
    මම කෙට්ටු කෙනෙක් මට මේ ඉන්නවට වඩා ට්කක් මහත් වෙන්න ඕනේ මචන්ලා මට ජිම් යන්න වෙලාවක් නැහැ
    මට දැන ගන්න ඕනේ මහත් වෙන්න මොන වගේ කෑමද මම කන්න ඕනේ කියලා මොන වගේ කෑම වේලක් ද උබලා දන්නා විදහට ප්‍රථිපල හොදට එන විදහට ගන්න ඕනේ
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ක්ෂණික නුඩ්ල්ස්, මස්ම් සොසේජ් වගේ දේවල් කන්න. රෑට වැඩිපුර කන්න මේ වගේ දේවල්.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම මේ කෙට්ටු වෙන්න දගලනවා. දැන් හෙට ජීම් එකේ තුන්වෙනි දවස
    දැන් නම් full diet දුවන්නේ. මට දැන් කෑම පේන්න බැහැ :angry:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ubata nikan ange tharalaya wadi karagannada one? ehenam ithin piti kamai thel kemai kapan. ethakota mahath wenawa
    hodata muscles thiyena lean body ekak nam one koi widihakin hari exercise routing ekak one. Ethakota hodata protein thiyena kema kapan
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,992
    34,420
    113
    මොකටද බං මහත් වෙන්නේ? මහත් උනාම තේරෙයි එකේ රඟේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,669
    113
    රෙන්ඩ බරක් හැදුනත් කිරියෙන් උදව් හොයන්නේ.
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Mata doctor kennek dunna multiplex syrup 1i zincovit tablet ekai. Kema ruchiya wadi wenna. Dan tikak tikak kanna puluwan
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,728
    2,772
    113
    mulin dokek hambeyan. u balai umba kettu naturally da nethnam hormones trouble ekak nisada kiyala. naturally kettuwa nam echchara hithanna epa. hormones/vitamins trouble ekak nam doka beheth dei