මච්නලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ
මම කෙට්ටු කෙනෙක් මට මේ ඉන්නවට වඩා ට්කක් මහත් වෙන්න ඕනේ මචන්ලා මට ජිම් යන්න වෙලාවක් නැහැ
මට දැන ගන්න ඕනේ මහත් වෙන්න මොන වගේ කෑමද මම කන්න ඕනේ කියලා මොන වගේ කෑම වේලක් ද උබලා දන්නා විදහට ප්රථිපල හොදට එන විදහට ගන්න ඕනේ