මහත් වෙන්න

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    අද සවසටම
    පොටැටෝ ෆ්‍රයි කරා ගෙඩි දෙකක්
    බත් ග්‍රෑම් 150 ක්
    (පොල්තෙල් මේස හැන්දයි)
    ඔය ටික තමයි කෑවෙ.
    දැන් චිකන් ලිවර් ටිකක් හදන්න යන්නෙ.

    මම උදේට බිත්තරයකුයි කැරට් පිපිඤ්ඤා අමුවෙන් දාලා සැලඩ් එකකුයි
    රෑට දවල්ට චිකන් ලිවර් හාට් එක්ක පරිප්පු කන්න හැදුවේ.
    හැමදාම මෙහෙම.
    බතට මුං ඇට පොඩ්ඩකුත් දාන්න හිතන් ඉන්නවා.

    මගේ BMI එක 17 යි ගානක්.
    බර අඩුයි බං
    මොනවද කන්න ඕන දේවල්.
    බත් 500 ග්‍රෑම්වත් දවසට කෑවොත් හරි යයි ද?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ubata parliment yannama wenawa . anura kumarath ohoma hitiye passe parliment giya dan bmi illakm 3kin enne :D ;) :yes: :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    උඹට වයස කීයද? 22-25 පැන්නම ඔටෝ මහත් වෙන්ඩ ගන්නව
    ඊට පස්සෙ අනාතයි, ආයෙ කෙට්ටු වෙනව බොරු
    මම වයස 20දි කිලෝ 50යි. දැං 100යි. එපා වෙලා ඉන්නෙ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ජෙප්පෙක් පුකේ ඇරිය නම් ඒක ඌ එක්ක බලාගනින් ත්‍රෙඩ් එක ගූ කරන්නෙ නැතුව
    :D ;) :yes: :yes:oka nam hari yai jvp karayek ariya nam .gu thread ekak kohomada oi ayth gu karanne ? uba jvp kiyala danagenami man damme... oya kuhaka kam ,kunuharupa gathi tiyenakam kohomath ohomai.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මෙහෙමයි සහෝ. මහත් වෙන එක තෙල් වලින්ද මස් වලින්ද කියන එක මත කෑම වෙනස් වෙනවා. ඔයා කාබ්ස් සහ ෆැට් ( පිටි සහ තෙල් කෑම) ආහාරයට ගත්තොත් ඔයා මහත් වෙන්නෙ මේදය නිසා. තෙල් තට්ටු වලින්. නමුත් බිත්තර සුදු මද, ඕට්ස්, රට ඉඳි, ආනමාලු කෙසෙල්, රට කජු, නැවුම් කිරි, ආමන්ඩ්, අලිපේර, කහ බතල, මල්ගෝව⁣, බ්‍රොක්ලි, මස් සහ මාළු වර්ග වගේ ආහාර ගත්තම මහත්වෙන්න උදව් වෙන්නෙ ශක්තියෙන්. ඒ කියන්නේ ප්‍රෝටීන වලින්. ඒත් ඇයි මම මෙතන උදව් වෙනවා කියල කිව්වේ. ඒ මොකද ඔයාට මහත් වෙන්න ව්‍යායාම කරන්න වෙනවා. ව්‍යායාම වලදි ඔයාගේ මසල්ස් ඉරෙනවා.ඒවා රිකවරි වෙන්න ශක්තිය ප්‍රෝටින් වලින් ලැබෙද්දි ඒවා වර්ධනය වෙනවා. ඔයාට සප්ලිමන්ට් කැමති නං පාවිච්චි කරන්න හැකියි ව්‍යායාම කරනවනං පමණක්. ව්‍යායාම සහ සප්ලිමන්ට් ගැන කිරියේ ගොඩක් ත්‍රෙඩ් තිබුණා. හොයාගන්න අමාරු නැහැ.කද්දිිි කෑම සංයෝග හදාගන්න එක වැදගත් හැබැයි. නැත්තං අප්පිරියා වෙයි.

    ආනමාලු සහ නැවුම් කිරි පානය
    ලෝ ෆැට් බටර් මිකස් බේක්ඩ් චිකන් සහ තම්බපු එළවළු කිහිපයක්
    කිහිපයක්
    බත් 100g ක් සහ මාළු කරියක් සමග මැල්ලුමක්
    රට ඉඳි සහ ග්‍රේටඩ් ආමන්ඩ් අතුරුපස
    තම්බපු බ්‍රොක්ලි සැලඩ් එකක්.

    ගැලපෙන සංයෝග ටිකක් දැම්මා. ගොඩක් ඒවා කාල බලල තමා දැම්මේ. ආවට ගියාට නෙවේ. ඒත් තව ඔයා එක්ස්පෙරිමන්ට් කරල බලන්න. මගේ අදහස ඔයාට උදව්වක් වෙයි කියල හිතනවා.

    ජය!
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    අද සවසටම
    පොටැටෝ ෆ්‍රයි කරා ගෙඩි දෙකක්
    බත් ග්‍රෑම් 150 ක්
    (පොල්තෙල් මේස හැන්දයි)
    ඔය ටික තමයි කෑවෙ.
    දැන් චිකන් ලිවර් ටිකක් හදන්න යන්නෙ.

    මම උදේට බිත්තරයකුයි කැරට් පිපිඤ්ඤා අමුවෙන් දාලා සැලඩ් එකකුයි
    රෑට දවල්ට චිකන් ලිවර් හාට් එක්ක පරිප්පු කන්න හැදුවේ.
    හැමදාම මෙහෙම.
    බතට මුං ඇට පොඩ්ඩකුත් දාන්න හිතන් ඉන්නවා.

    මගේ BMI එක 17 යි ගානක්.
    බර අඩුයි බං
    මොනවද කන්න ඕන දේවල්.
    බත් 500 ග්‍රෑම්වත් දවසට කෑවොත් හරි යයි ද?
    Owage calorie nane bn. owa hodai bara adu karagnna inna ewunta bada full karagnna kanna. uba dawasata ganna calorie pramanaya ube TDEE ekata wada wadida balapan. wadi nattan uba monawa kawath mahath wenne na. Myfitnesspal wage app ekak dagena balanna kochchara calorie hamba wenawada kyala
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Owage calorie nane bn. owa hodai bara adu karagnna inna ewunta bada full karagnna kanna. uba dawasata ganna calorie pramanaya ube TDEE ekata wada wadida balapan. wadi nattan uba monawa kawath mahath wenne na. Myfitnesspal wage app ekak dagena balanna kochchara calorie hamba wenawada kyala
    Ithin ban muta sarilana kaama ganna giyoth muu wikinei
    Lankawa kettu kenekta mahath wenna ona karana foods hoyaganna lesi naha.
    Patta expensive ne serama wage
     
    • Like
    Reactions: george boolean

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    :D ;) :yes: :yes:oka nam hari yai jvp karayek ariya nam .gu thread ekak kohomada oi ayth gu karanne ? uba jvp kiyala danagenami man damme... oya kuhaka kam ,kunuharupa gathi tiyenakam kohomath ohomai.
    තෝ වෙන්න ඇති ජෙප්පෙක් හුකල හැලිච්ච ජෙපි පැටිය
    කුහකකම කුඩුකේඩු කම වපුර වපුර ඇවිදින්නෙ ජෙප්පු හුකපු ගෑනුන්ගෙ ලමයි😂😂😂
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    තෝ වෙන්න ඇති ජෙප්පෙක් හුකල හැලිච්ච ජෙපි පැටිය
    කුහකකම කුඩුකේඩු කම වපුර වපුර ඇවිදින්නෙ ජෙප්පු හුකපු ගෑනුන්ගෙ ලමයි😂😂😂
    jeppek kiyanne tilvin silva .h.kala hadenne ubala wage un penne nadda tilvin silva wage ata katu body. kuhaka kama kudu kedu kama withrak uba wage kunu harupa kiyanneth jvp lamai tama. Tilvin ge body tiyenne tilvin h.u kala hadicha uba wage. mahath wenna pwnuma enna one nam kunuharupa nokiya kuhaka jvp unta horen kade noya hitapan... nathnam sadakal tilvin silva bodya tama :D :yes: ;) :D
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මෙහෙමයි සහෝ. මහත් වෙන එක තෙල් වලින්ද මස් වලින්ද කියන එක මත කෑම වෙනස් වෙනවා. ඔයා කාබ්ස් සහ ෆැට් ( පිටි සහ තෙල් කෑම) ආහාරයට ගත්තොත් ඔයා මහත් වෙන්නෙ මේදය නිසා. තෙල් තට්ටු වලින්. නමුත් බිත්තර සුදු මද, ඕට්ස්, රට ඉඳි, ආනමාලු කෙසෙල්, රට කජු, නැවුම් කිරි, ආමන්ඩ්, අලිපේර, කහ බතල, මල්ගෝව⁣, බ්‍රොක්ලි, මස් සහ මාළු වර්ග වගේ ආහාර ගත්තම මහත්වෙන්න උදව් වෙන්නෙ ශක්තියෙන්. ඒ කියන්නේ ප්‍රෝටීන වලින්. ඒත් ඇයි මම මෙතන උදව් වෙනවා කියල කිව්වේ. ඒ මොකද ඔයාට මහත් වෙන්න ව්‍යායාම කරන්න වෙනවා. ව්‍යායාම වලදි ඔයාගේ මසල්ස් ඉරෙනවා.ඒවා රිකවරි වෙන්න ශක්තිය ප්‍රෝටින් වලින් ලැබෙද්දි ඒවා වර්ධනය වෙනවා. ඔයාට සප්ලිමන්ට් කැමති නං පාවිච්චි කරන්න හැකියි ව්‍යායාම කරනවනං පමණක්. ව්‍යායාම සහ සප්ලිමන්ට් ගැන කිරියේ ගොඩක් ත්‍රෙඩ් තිබුණා. හොයාගන්න අමාරු නැහැ.කද්දිිි කෑම සංයෝග හදාගන්න එක වැදගත් හැබැයි. නැත්තං අප්පිරියා වෙයි.

    ආනමාලු සහ නැවුම් කිරි පානය
    ලෝ ෆැට් බටර් මිකස් බේක්ඩ් චිකන් සහ තම්බපු එළවළු කිහිපයක්
    කිහිපයක්
    බත් 100g ක් සහ මාළු කරියක් සමග මැල්ලුමක්
    රට ඉඳි සහ ග්‍රේටඩ් ආමන්ඩ් අතුරුපස
    තම්බපු බ්‍රොක්ලි සැලඩ් එකක්.

    ගැලපෙන සංයෝග ටිකක් දැම්මා. ගොඩක් ඒවා කාල බලල තමා දැම්මේ. ආවට ගියාට නෙවේ. ඒත් තව ඔයා එක්ස්පෙරිමන්ට් කරල බලන්න. මගේ අදහස ඔයාට උදව්වක් වෙයි කියල හිතනවා.

    ජය!
    මචං එක්සර්සයිසස් අනිවාර්යයි ද?
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY

    ඕක අයිඩියා එකක් ගන්න දැම්මෙ, nutrition ගැන ප්ලේලිස්ට් එකක් ඇති මුගෙ චැනල් එකේ ඒ ටිකත් බලන්න. වීඩියෝ කොලිටි නැති උනාට content කොලිටි මුගෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    වයස , උස , බර කීයද ?
    මොකද්ද මහත් කරගෙන බලාපොරොත්තු වෙන දේ මසල් බල්ක් එකක් එකක්ද ෆැට් බල්ක් එකක් ද ඕනේ.