අද සවසටම
පොටැටෝ ෆ්රයි කරා ගෙඩි දෙකක්
බත් ග්රෑම් 150 ක්
(පොල්තෙල් මේස හැන්දයි)
ඔය ටික තමයි කෑවෙ.
දැන් චිකන් ලිවර් ටිකක් හදන්න යන්නෙ.
මම උදේට බිත්තරයකුයි කැරට් පිපිඤ්ඤා අමුවෙන් දාලා සැලඩ් එකකුයි
රෑට දවල්ට චිකන් ලිවර් හාට් එක්ක පරිප්පු කන්න හැදුවේ.
හැමදාම මෙහෙම.
බතට මුං ඇට පොඩ්ඩකුත් දාන්න හිතන් ඉන්නවා.
මගේ BMI එක 17 යි ගානක්.
බර අඩුයි බං
මොනවද කන්න ඕන දේවල්.
බත් 500 ග්රෑම්වත් දවසට කෑවොත් හරි යයි ද?