Owa beela hodata workout karanna ona nathnm mahath wenawa witarai melo lassanak naලංකාවේ උන්ට වැඩ කරන්නේ මේක තමයි..හෙන ගහන්න වගේ මහත් වෙන්නේ
View attachment 181740
ඔව් බන්..නැත්නම් මොනවා කලත් ලස්සනට මහත් වෙන්න විදිහක් කියල දෙයක් නැහනේOwa beela hodata workout karanna ona nathnm mahath wenawa witarai melo lassanak na
muscle gain karanna da? naththan nikan pimbennada?මට ටිකක් මහත් වෙන්න ඕන බන්.
හීනටි ,
සුවඳැල් ,
රතු බාස්මතී , මඩතවාලු ,
දික්වී ,
මාවී
මේ හාල් කැටගරිස් වලින් හොඳ මොන එක ද?
උඹ කොහෙද ?
ekata thamai bn workout thiyenne..gaanata lassanata muscle hada ganna puluwanඔව් බන්..නැත්නම් මොනවා කලත් ලස්සනට මහත් වෙන්න විදිහක් කියල දෙයක් නැහනේ
ඔව් බන්..මන් අවුරදු 15ක් සෙල්ලම් කරන්න අරන්..workout එකක් කරන්න ගත්තම ජීවිතේම වෙනස් වෙනවාekata thamai bn workout thiyenne..gaanata lassanata muscle hada ganna puluwan
piti jaathi hodata thel daapu kema karla nida gaththanm hari... habai ithin side effects thiyenawa seratamaඌරා මෝඩ් ඇක්ටිවු කරගෙන කෑවනං නිකම්ම මහත් වෙනව...
Danna kiyana ekekta nam eka tibba habai dan uu hena badu kaaraya wela ea leda okkoma nati welama gihinlu
Muscle gain thamamuscle gain karanna da? naththan nikan pimbennada?
දෙහි බීපන්. පැණි රස ජාති කාපන්උබ මහත් වෙන්න අහනවා. පුළුවන්නම් අපිට කියා දියන් උබ කෙට්ටුවට ඉන්නෙ කොහොමද කියල.
ඔක්කොම අහලා අන්තිමට කියන්නේ.එහෙ කොහෙද ?
Workout natuwa gaththoth mokada wenne?ඔව් බන්..මන් අවුරදු 15ක් සෙල්ලම් කරන්න අරන්..workout එකක් කරන්න ගත්තම ජීවිතේම වෙනස් වෙනවා
කොලොස්ටරෝල් ෂුගර් වැඩි වෙලා උබට හාර්ට් ඇටක් එකක් උනත් එන්න පුළුවන්,උබට ඇග හදාගන්නත් ඕන ඒ වෙනුවෙන් කැප කිරීමක් කරන්න කැමතිත් නැහැ නේදWorkout natuwa gaththoth mokada wenne?