මහත අඩු කර ගන්න lipo 6 black fat burner

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    මහත අඩු කර ගන්න lipo 6 black fat burner

    මචන්ල lipo 6 black fat burner මේක පාවිච්චි කරන,කරපු අය මට පොඩ්ඩක් විස්තර ටිකක් කියනවද.මේකෙන් හොදට Fat එක අඩු වෙනවද.side effects මොනවද මෙකෙන් ඇතිවෙන(ලිoගික ගැටලු වගේ දේවල් :P)...දන්න කට්ටිය පොඩ්ඩක් කියනවද.
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔය සුට්ටවල් බොන්න එපා බන්, පුළුවන් විදියට වියයාමයක් කරපන්
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    only way to burn fat without health issues....run...run like a chicken everyday and eat less...
     

    supzzzz

    Member
    Dec 8, 2010
    58
    5
    0
    MACHAN "Orlifit" kiyala ekak thiyenawa.. eka beepan... eken wenne age thiyena thel bokat ekka yanawa... mage badat adu une ekata,, mage moone thibuna gedi tikat nathi una