මහත අඩු කර ගන්න lipo 6 black fat burner
මචන්ල lipo 6 black fat burner මේක පාවිච්චි කරන,කරපු අය මට පොඩ්ඩක් විස්තර ටිකක් කියනවද.මේකෙන් හොදට Fat එක අඩු වෙනවද.side effects මොනවද මෙකෙන් ඇතිවෙන(ලිoගික ගැටලු වගේ දේවල්
)...දන්න කට්ටිය පොඩ්ඩක් කියනවද.