E unata wahana tharam ikmanin giye nathi unama dukai wage
Meka wikunala ai wahana walatama bahinna hithenawa![]()

රත්තරං;21230719 said:
උඹ මචන් පටන් ගන්නකොට උඹේ මූලික අරමුණ වුනේ මොකක්ද?
අග හිගකම්, මම ආස දේවල් කරන්න සල්ලි නැතිකම සහ සමාජයේ උඩින් ඉන්න පුලුවන් මිනිහෙක් වෙන්න තිබ්බ ආසාව
ඒ අරමුණේ දිගටම අද වෙනකන් අවුලක් නැතුව වෙනස් වෙන්න නැතුව ඉන්න පුළුවන් වුනාද?
ම්ම්,,, වැටිච්ච තැන් නම් අනන්තයි අප්‍රමානයි බන්.. ඊයේ අද උනත් වෙනසක් නෑ...ඒත් වැටෙන්න වැටෙන්න නැගිටිනවා. යූටියිබ් එකේ ඩොකියුමන්ට්‍රි බලනවා ඔය හුන්ඩායි සමාගම හදපුවා වගේ පිස්සු කොර වෙන සීන්. එතකොට මොරාල් එක අප් වෙනවා. ඒක බහින්න දෙන්නේ නෑ
මොරාල් එක රීලෝඩ් කරගනින්.. එකම රහස ඒකයි
![]()


මචන් පොඩි ප්‍රශ්ණයක්. අවන්කවම කියපන්. ඔය විදියට දියුණු වෙන කෙනෙක්ගෙ ආත්මාර්ථකාමිත්වය සහ පරාර්ථකාමිත්වය මොන ප්‍රතිශත වලින් තියෙනවද සාමාන්යෙන්? ඒ කියන්නෙ 100ට මෙච්චරක් විතර ආත්මාර්ථකාමී. 100ට මෙච්චරක් විතර පරාර්ථකාමී. මොකද මම දන්න ගොඩක් උන් එක් එක්කෙනා ගත්තාම 94% විතරම ආත්මාර්ථකාමී උන්. උන්ගේ අත්‍යවශ්‍ය නොවන දෙයක්වත් පාඩු කරගන්නේ නෑ අනික් කෙනෙක්ගේ ඉතාම අත්‍යාවශ්‍යම දෙයක් නිසාවත්.
රත්තරං;21237035 said:ඔය ආත්මාර්තකාමී පරාර්තකාමී කියන එක කොතනින්ද ඉර ගහන්නේ? අන්න ඒකයි අව්ල. පියන්ට රුපියල් 1000ක් පඩි වැඩි නොකරන කෙනා සිංහ සමාජෙට අසරනයන්ට පිහිට වෙන්න මිලියන 10ක් චිස් කෑල්ල වගේ කපල දෙනව මේන් කියල. ඕක විස්තර කරන්න අමාරුයි
utto bike tikak godadana widiya thread ekakin dapan.
indian katu gana ekada hoda japan katu gana ekada hoda? wedeta 5laks tibot etida?

රත්තරං;21237050 said:ලක්ශ 5කට ගන්නවනම් මොන මගුලටද බන් ඉන්දියන් ලබ්බවල් ගන්නේ. හොද ජේඩ් එකක් වත් ගනින්.. ඉතුරු සල්ලි වල තෙල් ගහපන්![]()
mona labakda oi man kiyanade terum ganin.
5laks walin bike business karana widiya kiyala diya. kolo oyagena magen ahanawa man dane na
රත්තරං;21237035 said:ඔය ආත්මාර්තකාමී පරාර්තකාමී කියන එක කොතනින්ද ඉර ගහන්නේ? අන්න ඒකයි අව්ල. පියන්ට රුපියල් 1000ක් පඩි වැඩි නොකරන කෙනා සිංහ සමාජෙට අසරනයන්ට පිහිට වෙන්න මිලියන 10ක් චිස් කෑල්ල වගේ කපල දෙනව මේන් කියල. ඕක විස්තර කරන්න අමාරුයි
නෑ බන් ටිපිකලි සමහර උන් ඕක ලෙවල් එකකට තියාගෙන ඉන්නෙ. අද සමාජෙ නම් තමන්ගේ ඉලක්කයක් තියාගෙන ඒකටම වැඩ කරනවා නම් ඌ අනිවා අනුන් ගැන හිතනවට වඩා 4 ගුණයක්වත් විතර තමන් ගැන හිතනවා. මම ඒකේ වරදක් කියනවා නෙවෙයි. නිකන් දැනගන්න ඇහැව්වෙ. අවුල තමයි සමහර උන් මනුස්ස ගුණධර්මත් අමතක කරනවා, තිරිසන්නු ගාණට වැටෙනවා රුපියල් සත නිසා.
ඒකත් මට තියෙන අවුලක්. අනික් ගොඩක් උන් ඒවටත් හැඩගැහිලා ඉන්නෙ අද කාලෙ. උඹේ ත්‍රේඩ් පට්ට මචන්. දිගටම ලියහන්.