මහනුවර ආසනය රනිල් දිනනවා.

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල
    කොහොමද කරන්නේ , ලොකු ගනන්බෑ. 2000 මේකට
    අපි නූලක් දාමු.. ජනපතිවරන ඔට්ටු කියලා.. ඒකට ඇවිත් වැඩේ කරමු.. වෝල්ටර් සුදු ඉන්නෙ ඕවට තමයි..
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අපි නූලක් දාමු.. ජනපතිවරන ඔට්ටු කියලා.. ඒකට ඇවිත් වැඩේ කරමු.. වෝල්ටර් සුදු ඉන්නෙ ඕවට තමයි..
    එලම. Betting කියලා admin මහ්ට්තුරු අයින් කරන එකක් නෑනේ.
    මම දැන් තුනක් දැම්මා.
    මොරටුව akd ට 55% බෑ - @kandahar
    Akd island wide - 48% + - @chami2015
     

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    කලින් මේකේ දාලා තියෙන උන් වැඩේ වෙන විදිහ කියන්ට.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එලම. Betting කියලා admin මහ්ට්තුරු අයින් කරන එකක් නෑනේ.
    මම දැන් තුනක් දැම්මා.
    මොරටුව akd ට 55% බෑ - @kandahar
    Akd island wide - 48% + - @chami2015
    මම කියන්නෙ 55% හො ඊට වැඩි කියලා.