මහනුවර- නුවර එළිය පාරත් ඉවරයි.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    100% පාර කඩාගෙනම ගිහින් නෑ වගේ.පස් කන්ඩිය පාර උඩ තියෙන්නේ ඩ්‍රෝන් ෆුටේජ් වල හැටියට. ඒත් මේක සුද්ද කරලා ගන්නත් කාලයක් යයි..

    මේ පැතිවල පාරවල් බ්ලොක් වෙන එකෙන් ඉතුරු වෙලා තියෙන එලවලු ටිකවත් ගේන්න බැරිව යන එකෙන් එලවලු මිල මෙච්චර කාලෙකට දැක්කේ නැති ගණන්වලට යයි.

    තව කොළඹ පැත්තට ලගම පාර තියෙන්නේ හැටන් හරහා..නැත්නම් බණ්ඩාරවෙල පැත්තෙන් ලොකු වටයක් ගහලා එන්න වෙන්නේ.

    ටුවරිසම් කියලා මහ ලොකුවට පෙන්නුවට,මෙහෙම තත්ත්වයක් ආවාම තමයි ඔය පැතිවලින් මිනිස්සුන්ට එපා වෙනවා ඇත්තේ.

    https://maps.app.goo.gl/XPpc4xmWUi8Q6owM7

    JDKX6Gj.png

    මේ වගේ පැතිවල උමං මාර්ග ගැහුවා නම් නායයෑම්වල බලපෑම අඩුයි නේ..ඒත් ලංකාව වගේ රටවලට ඔරොත්තු දෙන්නේ නෑ හදන්න යන වියදම.දන්න තරමින් චීන්නු තමයි සැරටම උමං මාර්ග පාවිච්චි කරන්නේ සහ හදන්නේ.උන්ගේ කඳුකර ප්‍රදේශ වැඩිනේ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නුවර එලිය එහෙන් බ්ලොක්, අනික් පැත්තෙන් දබුල්ල පැත්ත හිර වෙලා.

    කොස් දෙල් ගස් ටික තමා තියෙන්නේ සතියක් දෙකක් යනකන්.
    ඒකත් මේ වදුරු හැත්ත කාලා දානවා..මුන්ව මරාගෙන කන්න වෙන්නේ එලවලු නැති වුනොත්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,258
    47,109
    113
    නුවර එලිය එහෙන් බ්ලොක්, අනික් පැත්තෙන් දබුල්ල පැත්ත හිර වෙලා.

    කොස් දෙල් ගස් ටික තමා තියෙන්නේ සතියක් දෙකක් යනකන්.
    ඉන්දියාවෙන් එළවලු, හාල් ගෙනෙයි...බය වෙන්න දෙයක් නැහැ...චීනේ පළතුරු , එළවලු, හාල් නේ සිංගපූරුව, හොන්කොන්, මකව් වලටත් යවන්නේ..ඒ රටවල් වලට චීනේ වගේ අපිට ඉන්නවා ඉන්දියාව..:cool:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,993
    113
    tracing Geo-location.. ... ...
    පුදුම වාසනාවන්ත කාලයක් උදා වෙලා තියෙන්නේ.. ලංකාවම එකම පස් ගොඩක්.. tourism වලටත් කාලෙකට shot එක වදිනවා.. කන්න බොන්නත් හිඟ වෙයි හොඳටම..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,842
    15,232
    113
    පුදුම වාසනාවන්ත කාලයක් උදා වෙලා තියෙන්නේ.. ලංකාවම එකම පස් ගොඩක්.. tourism වලටත් කාලෙකට shot එක වදිනවා.. කන්න බොන්නත් හිඟ වෙයි හොඳටම..
    Chathu Abey a kaale nam kiwwe eyalage aanduwak awama rata inna aya 1 billion ewana kathawak. Thaama eyalage aanduwak nathi nisa ewa parakku athi.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ඉන්දියාවෙන් එළවලු, හාල් ගෙනෙයි...බය වෙන්න දෙයක් නැහැ...චීනේ පළතුරු , එළවලු, හාල් නේ සිංගපූරුව, හොන්කොන්, මකව් වලටත් යවන්නේ..ඒ රටවල් වලට චීනේ වගේ අපිට ඉන්නවා ඉන්දියාව..:cool:
    බයෙන් හිටියේ .... දැන් බය නෑ
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    957
    520
    93
    පුදුම වාසනාවන්ත කාලයක් උදා වෙලා තියෙන්නේ.. ලංකාවම එකම පස් ගොඩක්.. tourism වලටත් කාලෙකට shot එක වදිනවා.. කන්න බොන්නත් හිඟ වෙයි හොඳටම..
    tourism walinuth sahenna gasa kawa..
    karana waradi walata me prashna walata muhuna denna wenawa...

    onna okai kiyanna ara paksha me paksha newei hamadama puluwan uparima sadharanawa jeewath wenna balanna, pin daham karanna, anith ayata udaw karanna kiyala
     
    • Like
    Reactions: supun_sg

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    නුවර එලිය එහෙන් බ්ලොක්, අනික් පැත්තෙන් දබුල්ල පැත්ත හිර වෙලා.

    කොස් දෙල් ගස් ටික තමා තියෙන්නේ සතියක් දෙකක් යනකන්.
    ada ape eha patte elawalu kadeta hambanthotin carrot awa ban. :baffled: ehe wawuna ewa neme stock karapuwalu kohoma kal thiya gattuwada manda.

    ayith hawasa awa nuwaraeli ekak. pora gampaha awith thiyenne ella-wellawayen awith thissamaharamen mattala kadawatha gampaha. 450km gihin lu. ewatath ekka carrot uge 4000i.. barayak da carrot ganna. mama epa kiyala bonchi gatta. 2800n gahala thiyenne :dull:
     
    • Wow
    Reactions: MR.Innocent