100% පාර කඩාගෙනම ගිහින් නෑ වගේ.පස් කන්ඩිය පාර උඩ තියෙන්නේ ඩ්‍රෝන් ෆුටේජ් වල හැටියට. ඒත් මේක සුද්ද කරලා ගන්නත් කාලයක් යයි..
මේ පැතිවල පාරවල් බ්ලොක් වෙන එකෙන් ඉතුරු වෙලා තියෙන එලවලු ටිකවත් ගේන්න බැරිව යන එකෙන් එලවලු මිල මෙච්චර කාලෙකට දැක්කේ නැති ගණන්වලට යයි.
තව කොළඹ පැත්තට ලගම පාර තියෙන්නේ හැටන් හරහා..නැත්නම් බණ්ඩාරවෙල පැත්තෙන් ලොකු වටයක් ගහලා එන්න වෙන්නේ.
ටුවරිසම් කියලා මහ ලොකුවට පෙන්නුවට,මෙහෙම තත්ත්වයක් ආවාම තමයි ඔය පැතිවලින් මිනිස්සුන්ට එපා වෙනවා ඇත්තේ.
https://maps.app.goo.gl/XPpc4xmWUi8Q6owM7
මේ වගේ පැතිවල උමං මාර්ග ගැහුවා නම් නායයෑම්වල බලපෑම අඩුයි නේ..ඒත් ලංකාව වගේ රටවලට ඔරොත්තු දෙන්නේ නෑ හදන්න යන වියදම.දන්න තරමින් චීන්නු තමයි සැරටම උමං මාර්ග පාවිච්චි කරන්නේ සහ හදන්නේ.උන්ගේ කඳුකර ප්‍රදේශ වැඩිනේ..

ehe wawuna ewa neme stock karapuwalu kohoma kal thiya gattuwada manda.