මොකද මේ නුවර ටවුන් එක පුරාම පාරවල් වල හැම තැනම manhole ඒ මදිවට පාරවල් මැද ලොකු කානු කපල තාර ගුලු ගුළි දාල වහල සමහර තැන් වල එක ලග ලග manhole 10-20 තියනවා මේවා ඇයි නිසි ප්රමිතියකට කරන්නේ නැත්තේ RDA ඉන්ජිනේරුවෝ ඉන්නේ වාහන නැවතීම තහනම් කියල බෝර්ඩ් ගහන්න විතරද නුවර අවට ගොඩක් පාරවල් ගත්තම හැමදාම එකම තැන වලවල් හැදෙනවා හේතුව හරියට වතුර බහින්න ක්රමයක් හදල නැති එක එත් හැමදාම කරන්නේ අර හැදෙන වලවල් වලට තර ගුලි දාන එක විතරයි ඒ වැඩේට ඉංජිනේරුවෝ ඉදල වැඩක් නෑ කම්කරුවෝ කොහොමත් ඕක කරන්න දන්නවා මුන් කරන්නේ රටේ මහජනතාවගේ සල්ලි වලින් පඩි අරගෙන මහජනතාවගේ සල්ලිම පුද්ගලික කොන්ත්රාත් කාරයින්ට දෙන එක විතරයි
පාරවල් වල condition එක අවුල් උනාම වාහන කීයකට එක බලපානවද එකෙන් රටින් කොච්චර විදේශ වලට මුදල් යනවද spare parts ගෙන්වන්න
නුවර පේරාදෙණිය පාර carpet කරලා දැන් ආවුරුද්දකට වැඩියි manhole තියන තැන්වල වලවල්
නුවර hospital එක ලග ඉදල පේරාදෙණිය පැත්තට යනකොට දිගටම පාර කඩල manhole ලග ලග දාල එක්කෝ පාරේ අයිනකින් හරි දාන්න ඕනේ එහෙමත් නෑ