මහනුවර මහයියාවේ ළමා මාතෘ සායනයේ
මහනුවර මහයියාවේ ළමා මාතෘ සායනයේ දුරකථන අංකයක් හරි එහෙ වැඩ කරන නර්ස් නොනා කෙනෙක් ගේ Number එකක් හරි තියෙනවා නම් දෙන්න. ( විද්‍යාර්ථ පාසැල ලග තියෙන එක ) ලොකු උදව්වක් වෙයි.
නොදන්න අය Bump එකක් හරි දිලා සහයෝගයක් දෙයි කියලා හිතනවා.
අපි ලගට එන මීසි ගේ නොම්බරේ මාස 2ක් ඉදලා වැඩ නෑ
නොදන්න අය Bump එකක් හරි දිලා සහයෝගයක් දෙයි කියලා හිතනවා.
අපි ලගට එන මීසි ගේ නොම්බරේ මාස 2ක් ඉදලා වැඩ නෑ