මහනුවර රාජදානිය වර්ෂ 1864දී..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    poddakwath kittuwen yannadda :( :(
    mass = ස්කන්ධය
    weight = බර

    මහනුවර රාජදානිය වර්ෂ 1864දී..

    මෙන්න මචන් මහනුවර නගරයේ ලස්සන චිත්‍රයක්. මේක ඇඳල තියෙන්නේ වර්ෂ 1860 ගණන් වල Captain Charles Corbet O'Brien මහතා විසින්. මේ පොර ඇදපු තවත් ලස්සන ච්ත්‍ර වගයක් තියනවා ඒවා පසුව දාන්නම්.

    2019-NYR-17666-0100-000-fifteen-views-in-ceylon-charles-obrien-1864.jpg

    නුවර කොලුවෙක්, මේක කොතන ඉඳන් ඇඳපු එකක්ද කියල කියමු බලන්න...

    පුලුවන් කමක් තියෙනවනං, මේක ඇඳල තියෙන තැන ඉඳන් මේ ඈන්ගල් එකෙන්ම ෆොටෝ එකක් ගහල දාමු බලන්න...
    poddak wath lanngin yanne nadda? :( :( (interenet eken hoyaa gaththe)
    Kandy-66.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    poddakwath kittuwen yannadda :( :(

    poddak wath lanngin yanne nadda? :( :( (interenet eken hoyaa gaththe)
    Kandy-66.jpg
    නෑ මචං.
    මම හිතන්නෙ මේ තියෙන්නෙ ymba හෝල් එක තියෙන කන්ද උඩ වීවු පොයින්ට් එකේ ඉඳන් ගත්ත පිංතූරයක්...
    චිත්‍රෙ දැකපු ගමන් මටත් මතක් වුනේ මේ ප්ලේස් එක. එතන නෙමෙයි වගේ...
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    TFS

    මේ පින්තූරෙත් ඔය කාලෙ එකක්. මට හම්බ උනේ Christie's ලාගේ වෙන්දේසියක වෙබ් සයිට් එකේ තිබිලා. චිත්‍ර ශිල්පියා ගැන නම් සටහනක් නැහැ.
    2.png

    DETAILS

    circa 1850
    A panoramic view of Kandy, Ceylon
    oil on two joined canvases
    24 x 60in. (60.9 x 152.4cm.)

    Lot Essay​

    The panorama ranges from the British Garrison (on parade) on the left to the Maligawa Temple (Temple of the Tooth) on the shore of the lake in the right foreground. The inclusion of St Paul's Church, begun in 1843 and completed in 1848, dates the picture to the mid 19th century. The President's House, the large white colonial building in the centre of the picture, was rebuilt by Governor Horton around 1835. For three views of Kandy and environs pre-dating the present view, but possibly by the same hand, see Christie's London, 26 Sept. 2007 lots 418 and 419.

    Found another one
    .
    3.png

    mid 19th century
    Views of Kandy, Ceylon
    oil on canvas

    One more.

    4.png

    DETAILS

    mid 19th century
    View of the lake at Kandy, Ceylon
    oil on canvas
    18¾ x 27¾in. (47.7 x 70.5cm.)
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොච්චර ලස්සන පරිසරයක්ද ඒ කාලේ තිබිලා තියෙන්නේ. ඉතුරු ටිකත් දාන්න සහෝ :love2:(y)
    දාන්නම් හිමින් සැරේ..
    නුවර කොලුවෙක්, මේක කොතන ඉඳන් ඇඳපු එකක්ද කියල කියමු බලන්න...

    පුලුවන් කමක් තියෙනවනං, මේක ඇඳල තියෙන තැන ඉඳන් මේ ඈන්ගල් එකෙන්ම ෆොටෝ එකක් ගහල දාමු බලන්න...
    මේක මාලිගාව පිටිපස්සේ ඉඳන් තමයි අදාල තියෙන්නේ.
    Untitled.jpg

    ලස්සන චිත්‍රයක්. මේ view එක තියෙන්නේ කොතැනද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. අනිත් පින්තූර ටිකත් දාන්න මචං
    මෙන්න මෙතන ඉදල වෙන්න ඕන..
    Untitled.jpg

    උඩවත්ත කැලේ ඉඳන්?
    Untitled.jpg

    1zfRVpkwLiw0.png

    ඒත් පේන්නේ නෑ... 😭😭
    මෙන්න දැන් පේනවද පොටෝ LINK
    මේකේ මාලිගාව තියෙන්නේ කොතනද ? ලස්සන චිත්‍රයක්
    ඔය මාලිගාව තමයි ඉස්සෙල්ලම පෙන්නේ.
    TFS

    මේ පින්තූරෙත් ඔය කාලෙ එකක්. මට හම්බ උනේ Christie's ලාගේ වෙන්දේසියක වෙබ් සයිට් එකේ තිබිලා. චිත්‍ර ශිල්පියා ගැන නම් සටහනක් නැහැ.
    View attachment 205770

    DETAILS

    circa 1850
    A panoramic view of Kandy, Ceylon
    oil on two joined canvases
    24 x 60in. (60.9 x 152.4cm.)

    Lot Essay​

    The panorama ranges from the British Garrison (on parade) on the left to the Maligawa Temple (Temple of the Tooth) on the shore of the lake in the right foreground. The inclusion of St Paul's Church, begun in 1843 and completed in 1848, dates the picture to the mid 19th century. The President's House, the large white colonial building in the centre of the picture, was rebuilt by Governor Horton around 1835. For three views of Kandy and environs pre-dating the present view, but possibly by the same hand, see Christie's London, 26 Sept. 2007 lots 418 and 419.

    Found another one
    .View attachment 205774
    mid 19th century
    Views of Kandy, Ceylon
    oil on canvas

    One more.

    View attachment 205776
    DETAILS

    mid 19th century
    View of the lake at Kandy, Ceylon
    oil on canvas
    18¾ x 27¾in. (47.7 x 70.5cm.)
    මේකත් මම ඉසෙල්ලා මේකේ දාල තියනව .
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,773
    1,283
    113
    Mars
    බලපංකො ඉතිං ඒ කාලෙ සුද්දො මාළිගාව වටේ අස්ස රේස් පැදලනෙ
    Api podi kale car/bike race thibuna ban oya ticket issue karana machine hariye thamai starting point eka.

    ලස්සන චිත්‍රයක්. මේ view එක තියෙන්නේ කොතැනද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. අනිත් පින්තූර ටිකත් දාන්න මචං
    Maligawe ali nana pot ekata udin temple ekak thiyenava, eke udata giyama oya view eka. Mama podi kale oya temple eke thamai dhaham pasal giye. Ara sohon koth tikata uda hariye.
    ------ Post added on May 22, 2023 at 4:32 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නෑ බං...

    අනේ මං දන්නේ නෑ බං ඇයි කියලා... 😭 😭

    skpiUTbAesVo.png
    උඹේ කරුමේ. උඹට විතරයි පෙන්නේ නැත්තේ. ත්‍රෙඩ් එකක් දාල අහපන් මොකද ඒ කියල. ලෙඩේ දන්නා උන් ඇති.