මහනුවර රාජදානිය වර්ෂ 1864දී..

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    poddakwath kittuwen yannadda :( :(

    poddak wath lanngin yanne nadda? :( :( (interenet eken hoyaa gaththe)
    Kandy-66.jpg
    මේ ගොඩක් දෙනෙක් යන/දන්න වීව් පොයින්ට් එක.
    @Kalegana ලොක්ක දාල තියෙන එක ඇදල තියෙන්නෙ උඩවත්ත කැලේ වීව් පොයින්ට් එකේ ඉදල වගේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ ගොඩක් දෙනෙක් යන/දන්න වීව් පොයින්ට් එක.
    @Kalegana ලොක්ක දාල තියෙන එක ඇදල තියෙන්නෙ උඩවත්ත කැලේ වීව් පොයින්ට් එකේ ඉදල වගේ.
    උඩවත්තකැලේ පැත්තේ ඉඳලා තමයි ඇඳල තියෙන්නෙ,ලස්සන පරිසරය

    උඩවත්ත කැලේ ඉඳන්?

    මම නුවර තැන් ගැන වැඩිය දන්නේ නැ. එත් ඔය map එකෙන් බැලුවම මේක ඇදාල තියෙන්නේ උඹල කියන උඩවත්ත කැලේ සයිඩ් එකේ ඉඳන් තමයි. මෙන්න තව පින්තුරයක් ඔය කිට්ටුවම ඉඳන් ගත්තේ ඒ කාලේ.

    වෙන සමහර පොටෝ වල ඔය හරියට කියල තියෙන්නේ Lady Horton's Walk කියලඒ කාලේ.

    Gezicht-op-het-meer-van-Kandy-op-Ceylon-Charles-T-Scowen-Co-c-1875-c-1880.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    View attachment 205820
    කැලේ නිසා මාලිගාව වැව මැද දූපත එහෙම පේන්නෙ නෑ. නැත්තං හොද අදහසක් ගන්න තිබ්බ.

    View attachment 205821
    හරියට හරි මෙන්න මේ කිට්ටුව තමයි මචන් අනිවා ප්ලේස් එක ඔය චිත්‍රෙ ඇදල තියෙන්නේ..
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මම නුවර තැන් ගැන වැඩිය දන්නේ නැ. එත් ඔය map එකෙන් බැලුවම මේක ඇදාල තියෙන්නේ උඹල කියන උඩවත්ත කැලේ සයිඩ් එකේ ඉඳන් තමයි. මෙන්න තව පින්තුරයක් ඔය කිට්ටුවම ඉඳන් ගත්තේ ඒ කාලේ.

    වෙන සමහර පොටෝ වල ඔය හරියට කියල තියෙන්නේ Lady Horton's Walk කියල

    Gezicht-op-het-meer-van-Kandy-op-Ceylon-Charles-T-Scowen-Co-c-1875-c-1880.jpg
    ඔව් ඔව්. කැලේ ඇතුලෙ පාරවල් වලට ඒකාලෙ සුදු නම් තමා දාල තියෙන්නෙ. රජාගෙ කැලේ සුදු නෝනලට ඇවිදින්න මොඩිෆයි කරා කියනවනෙ. Lady Horton’s Lane, Lady Gorden’s Drive Lovers Lane, Royal Pond etc.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව් ඔව්. කැලේ ඇතුලෙ පාරවල් වලට ඒකාලෙ සුදු නම් තමා දාල තියෙන්නෙ. රජාගෙ කැලේ සුදු නෝනලට ඇවිදින්න මොඩිෆයි කරා කියනවනෙ. Lady Horton’s Lane, Lady Gorden’s Drive Lovers Lane, Royal Pond etc.
    උඹ කියල එක හරි, ගොඩක් පින්තුර වල ඉංග්‍රීසි නම් තම මම දැකල තියෙන්නේ. ඔය හරියේ Lady Horton's drive කියලත් කියල තිබ්බ තැන් කීපයක.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    නුවර කොලුවෙක්, මේක කොතන ඉඳන් ඇඳපු එකක්ද කියල කියමු බලන්න...

    පුලුවන් කමක් තියෙනවනං, මේක ඇඳල තියෙන තැන ඉඳන් මේ ඈන්ගල් එකෙන්ම ෆොටෝ එකක් ගහල දාමු බලන්න...

    බුවැලිකඩ. මාලිගාවට පිටිපස්සෙ කන්ද