මහනුවර රාජදානිය වර්ෂ 1864දී..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මහනුවර රාජදානිය වර්ෂ 1864දී..

    මෙන්න මචන් මහනුවර නගරයේ ලස්සන චිත්‍රයක්. මේක ඇඳල තියෙන්නේ වර්ෂ 1860 ගණන් වල Captain Charles Corbet O'Brien මහතා විසින්. මේ පොර ඇදපු තවත් ලස්සන ච්ත්‍ර වගයක් තියනවා ඒවා පසුව දාන්නම්.



    2019-NYR-17666-0100-000-fifteen-views-in-ceylon-charles-obrien-1864.jpg





    මම හිතන විදියට මේ චිත්‍රෙ අදාල තියෙන්නේ මේ මේ රතුපාටින් රවුම් කරපු වගේ හරියක ඉඳල වෙන්න ඕන.

    Untitled.jpg


    මෙන්න මේ හරියෙම ඉඳන් තමයි මේ පින්තුරේ ඇදල තියෙන්නේ. මේ පින්තුරේ දැන් දැම්මේ @නෝටි බබා. විසින්. නෝටි බබාට ස්තුතියි.


    img_8524-jpeg.205820


    @001flyD මචන් මේ චිත්‍රෙ ඇදපු තැන ඉඳල ගත්තු පින්තුරයක් නැද්ද දැන් කාලේ?
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නුවර කොලුවෙක්, මේක කොතන ඉඳන් ඇඳපු එකක්ද කියල කියමු බලන්න...

    පුලුවන් කමක් තියෙනවනං, මේක ඇඳල තියෙන තැන ඉඳන් මේ ඈන්ගල් එකෙන්ම ෆොටෝ එකක් ගහල දාමු බලන්න...
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,079
    1
    28,569
    113
    ලස්සන චිත්‍රයක්. මේ view එක තියෙන්නේ කොතැනද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. අනිත් පින්තූර ටිකත් දාන්න මචං
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo
    නුවර කොලුවෙක්, මේක කොතන ඉඳන් ඇඳපු එකක්ද කියල කියමු බලන්න...

    පුලුවන් කමක් තියෙනවනං, මේක ඇඳල තියෙන තැන ඉඳන් මේ ඈන්ගල් එකෙන්ම ෆොටෝ එකක් ගහල දාමු බලන්න...
    උඩවත්ත කැලේ ඉඳන්?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ලස්සන චිත්‍රයක්. මේ view එක තියෙන්නේ කොතැනද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. අනිත් පින්තූර ටිකත් දාන්න මචං
    udawatta kele ne mitto