බලපංකො ඉතිං ඒ කාලෙ සුද්දො මාළිගාව වටේ අස්ස රේස් පැදලනෙ

mass = ස්කන්ධය
weight = බර
මහනුවර රාජදානිය වර්ෂ 1864දී..
මෙන්න මචන් මහනුවර නගරයේ ලස්සන චිත්රයක්. මේක ඇඳල තියෙන්නේ වර්ෂ 1860 ගණන් වල Captain Charles Corbet O'Brien මහතා විසින්. මේ පොර ඇදපු තවත් ලස්සන ච්ත්ර වගයක් තියනවා ඒවා පසුව දාන්නම්.
![]()
poddak wath lanngin yanne nadda?නුවර කොලුවෙක්, මේක කොතන ඉඳන් ඇඳපු එකක්ද කියල කියමු බලන්න...
පුලුවන් කමක් තියෙනවනං, මේක ඇඳල තියෙන තැන ඉඳන් මේ ඈන්ගල් එකෙන්ම ෆොටෝ එකක් ගහල දාමු බලන්න...
(interenet eken hoyaa gaththe)
නෑ මචං.poddakwath kittuwen yannadda![]()
poddak wath lanngin yanne nadda?![]()
(interenet eken hoyaa gaththe)
![]()
දාන්නම් හිමින් සැරේ..කොච්චර ලස්සන පරිසරයක්ද ඒ කාලේ තිබිලා තියෙන්නේ. ඉතුරු ටිකත් දාන්න සහෝ![]()
මේක මාලිගාව පිටිපස්සේ ඉඳන් තමයි අදාල තියෙන්නේ.නුවර කොලුවෙක්, මේක කොතන ඉඳන් ඇඳපු එකක්ද කියල කියමු බලන්න...
පුලුවන් කමක් තියෙනවනං, මේක ඇඳල තියෙන තැන ඉඳන් මේ ඈන්ගල් එකෙන්ම ෆොටෝ එකක් ගහල දාමු බලන්න...
මෙන්න මෙතන ඉදල වෙන්න ඕන..ලස්සන චිත්රයක්. මේ view එක තියෙන්නේ කොතැනද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. අනිත් පින්තූර ටිකත් දාන්න මචං
උඩවත්ත කැලේ ඉඳන්?
මෙන්න දැන් පේනවද පොටෝ LINK![]()
ඒත් පේන්නේ නෑ...![]()
ඔය මාලිගාව තමයි ඉස්සෙල්ලම පෙන්නේ.මේකේ මාලිගාව තියෙන්නේ කොතනද ? ලස්සන චිත්රයක්
මේකත් මම ඉසෙල්ලා මේකේ දාල තියනව .TFS
මේ පින්තූරෙත් ඔය කාලෙ එකක්. මට හම්බ උනේ Christie's ලාගේ වෙන්දේසියක වෙබ් සයිට් එකේ තිබිලා. චිත්ර ශිල්පියා ගැන නම් සටහනක් නැහැ.
View attachment 205770
DETAILS
circa 1850
A panoramic view of Kandy, Ceylon
oil on two joined canvases
24 x 60in. (60.9 x 152.4cm.)
Lot Essay
The panorama ranges from the British Garrison (on parade) on the left to the Maligawa Temple (Temple of the Tooth) on the shore of the lake in the right foreground. The inclusion of St Paul's Church, begun in 1843 and completed in 1848, dates the picture to the mid 19th century. The President's House, the large white colonial building in the centre of the picture, was rebuilt by Governor Horton around 1835. For three views of Kandy and environs pre-dating the present view, but possibly by the same hand, see Christie's London, 26 Sept. 2007 lots 418 and 419.
Found another one
.View attachment 205774
mid 19th century
Views of Kandy, Ceylon
oil on canvas
One more.
View attachment 205776
DETAILS
mid 19th century
View of the lake at Kandy, Ceylon
oil on canvas
18¾ x 27¾in. (47.7 x 70.5cm.)
Api podi kale car/bike race thibuna ban oya ticket issue karana machine hariye thamai starting point eka.බලපංකො ඉතිං ඒ කාලෙ සුද්දො මාළිගාව වටේ අස්ස රේස් පැදලනෙ
Maligawe ali nana pot ekata udin temple ekak thiyenava, eke udata giyama oya view eka. Mama podi kale oya temple eke thamai dhaham pasal giye. Ara sohon koth tikata uda hariye.ලස්සන චිත්රයක්. මේ view එක තියෙන්නේ කොතැනද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. අනිත් පින්තූර ටිකත් දාන්න මචං
උඹේ කරුමේ. උඹට විතරයි පෙන්නේ නැත්තේ. ත්රෙඩ් එකක් දාල අහපන් මොකද ඒ කියල. ලෙඩේ දන්නා උන් ඇති.නෑ බං...
අනේ මං දන්නේ නෑ බං ඇයි කියලා...![]()
![]()