මහනුවර - ලංකාවේ හොඳම city එක

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    අවුරුදු 30ක් කොළඹ, අවුරුදු දෙකක් නුවර හිටියා. පැහැදිලි වෙනසක් තේරුනා බන්. හොඳටම හොඳයි කියන් නෑ. Facilities වලින් කොළඹ හොඳයි නුවරට වඩා. නුවර ඇතුලට වෙන්න සමහර පැතිවල phone signalලුත් නෑ.

    Climate තමා හොඳම. Climate එක Productivity එකට බලපානව කියලා හොඳට තෙරුනේ මෙහෙ ඉඳලා. Work from home කලේ. Relax වෙන්න ඕන වෙලාවට bike එක අරන් කඳු තියෙන පැති වල යනවා. රට මැද නිසා travel කරන්න පුලුවන් තැන් ගොඩක් තියෙනවා. ගලහා, මැද මහනුවර, දේදුගල, පන්විල, හන්තාන, bellwood මේ areas නම් පට්ටම ලස්සනයි. අනිත් එක මිනිස්සු මට හිතෙනවා friendly කියලා. Government service වලට එහෙම කතා කලාම හෙන supportive. Local business එහෙම තමයි. කන්න බොන්න හොඳ hotels set එකකුත් තියෙනවා.

    හැබැයි හවස 7 වගේ වෙද්දි town එක නිකන් පාලුවට යනවා. අන්න ඒකයි අවුල. Touristලා ගොඩක් එන city එකක් වෙලත් එහෙම බලන්න කියන්න දෙයක් නෑ. නුවර ඉන්න එවුන්ටත් තියෙන්නෙ වැව රවුමේ ඉන්නයි Kandy view point එකට යන එකයි තමයි.

    නුවර ඉන්න එවුන් කව්ද ඉන්නේ මේකේ?
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    නුවර පට්ට මචං, ඒ වයිබ් එක ලංකාවෙ වෙන කොහෙවත් නෑ.. විශේෂෙන් වියලි කලාපෙ එන අඩු කුලේ, මොල බාග වයිබ් එක නුවර නෑ.. මිනිස්සුන්ගෙ පැහැදිලි වෙනසක් තියනවා, ඕන දෙයක් පයින් ගිහින් ගන්න පුලුවන්.. නුවර නම් මාරයි.. ❤️❤️
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    උඹ ඉදපු වෙන පැති මොනවද 🤔. ලංකාවේ අනෙක් නගරවල ජීවත් වෙලා තියෙද
    ගිහින් තියෙනවා බන් සෑහෙන්න පැති වලට. ගාල්ලෙ හිටියා, රත්නපුර ඉඳලා තියෙනවා නැදෑයෝ ඉන්නවා.

    traffic ballo ammatasiri wenna.
    ඔව් බන් පාරවල් නම් හෙන පොඩි නේ. වැව රවුම, උඩ පාර එහෙම
    ------ Post added on Apr 23, 2024 at 6:44 PM

    100% හොඳයි කියන් නෑ බන්, අවුල් එවුන් කොහෙත් ඉන්නවා
    ------ Post added on Apr 23, 2024 at 6:45 PM
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    හැමදාම උදේට දුව ඉස්කෝලෙට දාන්න වැව වටේ පයින් යනවා. මහන්සියක් දැනෙන්නෙම නැහැ.
    හැබැයි කොළඹත් Racecourse එක, වැල්ල වත්ත beach එක වගේ තැන්වල ආතල් එකක් තියනව.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    අනිවා නුවර තියෙන්නෙ ඇන්ටික් luxury ලුක් එකත් එක්ක එන අමුතුම වයිබ් එකක් ❤️ ලංකාවෙ ඉන්න ආසම ටවුන් එක නුවර තමා. අනික ලංකාවෙ ලස්සනම + wife meterial කෙල්ලො ඉන්නෙත් නුවර තමයි 😍
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    නුවර පට්ට මචං, ඒ වයිබ් එක ලංකාවෙ වෙන කොහෙවත් නෑ.. විශේෂෙන් වියලි කලාපෙ එන අඩු කුලේ, මොල බාග වයිබ් එක නුවර නෑ.. මිනිස්සුන්ගෙ පැහැදිලි වෙනසක් තියනවා, ඕන දෙයක් පයින් ගිහින් ගන්න පුලුවන්.. නුවර නම් මාරයි.. ❤️❤️
    නුවර තමයි මට අප්පිරියම city එක, සුද්දො මොන ලබ්බකට යනවද මන්දා.. හරියකට පාරෙ යන්න payment එකක් නෑ, කුරුල්ලො ගූ දාලා පාර පුරා සුදු පාටට, ගන්දස්සාරෙ බෑ, හැම කන්දෙම බඩ ගිහිල්ලා වගේ මෙලෝ පිලිවෙලක් නැතුව බිල්ඩින් ගහලා..

    ඔක්කොටමත් හපං සුද්දට පුක දීලා ලංකාවත් අමාරුවෙ දාපු එවුන්ගෙ තියෙන ලොකුකම.. කැතේම බැරි නගරයක් මටනං.. 🤮🤮
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,888
    113
    නුවර නම් ඉදලා නැ,
    හැබැයි කොළඹ නම් ට්‍රැෆික් නැතිනම් හොදයි, නැතිනම් පාරේ තමයි ජීවිතෙ භාගයක්....
     
    • Like
    Reactions: Mugen and NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    1713878846711.jpeg
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සහතික ඇත්ත ,මා නුවර නෙවෙයි හැබැයි කතාව ඇත්ත . සනීපේ ඉන්ඩ පුළුවන් පැත්තක් 😍 තනිතරම uk level එකට ඉන්න පුළුවන් .