පරිසරය ලස්සනයි සැපදායකයි. හැබැයි ට්‍රැෆික් නම් වැඩි පීක් ටයිම් වලට
පයින් නම් තමයි යන්න වෙන්නේ තියෙන ට්‍රැෆික් එකටනුවර පට්ට මචං, ඒ වයිබ් එක ලංකාවෙ වෙන කොහෙවත් නෑ.. විශේෂෙන් වියලි කලාපෙ එන අඩු කුලේ, මොල බාග වයිබ් එක නුවර නෑ.. මිනිස්සුන්ගෙ පැහැදිලි වෙනසක් තියනවා, ඕන දෙයක් පයින් ගිහින් ගන්න පුලුවන්.. නුවර නම් මාරයි..![]()
පුද්ගලික වලි අපි දන්නැඔව් ඔව් @Mr UNKNOWN වගේ උන්ට trophy වයිෆ් කෙනෙක් නුවර කෙල්ලෙක් කියන්නෙ. අනුරාධපුරයේ නෑයොන්ට පෙන්න. තාම බැදලත් නෑ ගෑණිගෙ පැත්ත අරන් අහිංසක ගමේහ් උන්ට බණිනවා.
.
අඩො අඩොඅපිටද බන් අනුරාධපුරයේ නෑදෑයෝ ඉන්නෙ. උඹ එතකොට වියළි කලාපේ ගංකබරෙක් නෙමෙයිද.. උඹට මාමා නිදාගන්න ඇදක් දුන්නෙ නෑ කියලානෙ මේ අපහස කරන්නෙ.
.
එකපාර ටීම් නුවර උනේ අර අක්කා නංගි කෙනෙක්වත් සෙට් කරාද. කිම්බක් දැකලා වරිගේ පාවා දෙන්න එපා මිනිහෝ. 🫣
උබල වගෙ ගොඩේ හිගන ගං බරියන්ව, කොළබ උන් බල්ලෙක් තරම් වත් ගනන් ගන්නෙ නෑ තමාඒක ඇත්ත.
මිනිස්සුත් ඒ වගේ හරි අවංකයි, හොදයි.
ඔය දකුණ, කොලඹ ගං කබරයෝ වගේ නෙවෙයි.
මම නම් වැඩිය කොලබ යන්නෙත් නැ.
මංකොල්ල කන්නමයි උන් බලන් ඉන්නේ.
ඇත්තටම කියනව නම් ඉතින් වංශවත් කමිනුත් නුවර මිනිස්සු ඉහලයි.
මුන් ඩොටේ ගං බයියෝ ultra pro maxඋබල වගෙ ගොඩේ හිගන ගං බරියන්ව, කොළබ උන් බල්ලෙක් තරම් වත් ගනන් ගන්නෙ නෑ තමා
ලංකාවෙ වැඩිම air pollution එක තියෙන්නෙ නුවර කියල බන් කියන්නෙ. කඳු වලින් වටවෙලා තියෙන හින්ද.nuwara town eka nam awul. anith area nam shape.
climate + no sound/air pollution.
Nuwara kiyapu gaman, godak denek respect karanava anek pathi wala unta wada. ai kiyanna nam danne na.
Harispattuwa kiyanne Kandy newe.Best area in Kandy - Harispattuwa
![]()
පලවෙනි එක ඇරෙන්න ඕකත් ඇතුලුවන් අනිත් ඔක්කොම Pros ටික තියෙනවනෙ බන් කොළඹ නුවරටත් වැඩිය.
නොදනි, මං ආතල් එකට දැම්මේ හොද බයියෝ ටිකක් ඉන්න නිසාoya paththe dan wathura thiyenavada?