මහනුවර - ලංකාවේ හොඳම city එක

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    3,375
    5,512
    113
    වදුරව
    නුවර පට්ට මචං, ඒ වයිබ් එක ලංකාවෙ වෙන කොහෙවත් නෑ.. විශේෂෙන් වියලි කලාපෙ එන අඩු කුලේ, මොල බාග වයිබ් එක නුවර නෑ.. මිනිස්සුන්ගෙ පැහැදිලි වෙනසක් තියනවා, ඕන දෙයක් පයින් ගිහින් ගන්න පුලුවන්.. නුවර නම් මාරයි.. ❤️❤️
    පට්ට ගං කැරි ගොඩයො ඉන්නෙ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,575
    23,428
    113
    නුවර කෙල්ලෙක්ට බැදලා අනුරාධපුර/පොලොන්නරුව වගේ වියලි කලාපෙ හද්ද වන්නි පැත්තකට යන්න උනොත් ඒකිට සංසාරෙත් එක්ක එපා වෙයි නෙහ්?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,273
    19,046
    113
    ඩොටේ = වියලි කලාපෙ + බෙන්තර ගගෙන් එහා
    ඇයි ඉතිං අනෙක් උන් අල්ල ගන්නෙ. නුවර ලස්සන නම් හොද නම් එහෙම ඉදපන්කො

    නුවර කෙල්ලෙක්ට බැදලා අනුරාධපුර/පොලොන්නරුව වගේ වියලි කලාපෙ හද්ද වන්නි පැත්තකට යන්න උනොත් ඒකිට සංසාරෙත් එක්ක එපා වෙයි නෙහ්?
    ඉතිං ඒක උන්ට අවුලක් නැත්නම් උඹට ප්‍රශ්නයක් වෙන්නෙ ඇයි. උඹ නුවර ගෑණුන්ට දෑවැද්ද හදන එකාද
    ------ Post added on Apr 23, 2024 at 7:22 PM
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    3,698
    2,956
    113
    Panadura/Wellawatte
    ඇයි ඉතිං අනෙක් උන් අල්ල ගන්නෙ. නුවර ලස්සන නම් හොද නම් එහෙම ඉදපන්කො
    ඌ හිතන් ඉන්නේ අනුරාදපුරයයි දකුණයි ඩොටේ මහනුවර ඩොටේ නෙමේ කියලා:rofl:.පකේ logic:lol:.
     

    Sen-lu

    Well-known member
  • නුවර කෙල්ලෙක්ට බැදලා අනුරාධපුර/පොලොන්නරුව වගේ වියලි කලාපෙ හද්ද වන්නි පැත්තකට යන්න උනොත් ඒකිට සංසාරෙත් එක්ක එපා වෙයි නෙහ්?
    ලේසියෙන් නුවර එකියක් ඔය පැතිවල එකෙක් බඳින්නෙ නෑ නෙ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,575
    23,428
    113
    ඇයි ඉතිං අනෙක් උන් අල්ල ගන්නෙ. නුවර ලස්සන නම් හොද නම් එහෙම ඉදපන්කො


    ඉතිං ඒක උන්ට අවුලක් නැත්නම් උඹට ප්‍රශ්නයක් වෙන්නෙ ඇයි. උඹ නුවර ගෑණුන්ට දෑවැද්ද හදන එකාද
    ------ Post added on Apr 23, 2024 at 7:22 PM
    මෙන්න ඒපාර වියලි කලාපෙ ගංකබරයෙක් ටිපර් වෙලා 🤣
     
    • Haha
    • Like
    Reactions: Kalegana and NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    106,507
    2
    99,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Moderating GIF
     
    • Like
    • Love
    Reactions: NRTG and SMG70

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,273
    19,046
    113
    මෙන්න ඒපාර වියලි කලාපෙ ගංකබරයෙක් ටිපර් වෙලා 🤣
    අපිටද බන් අනුරාධපුරයේ නෑදෑයෝ ඉන්නෙ. උඹ එතකොට වියළි කලාපේ ගංකබරෙක් නෙමෙයිද. 😂😂. උඹට මාමා නිදාගන්න ඇදක් දුන්නෙ නෑ කියලානෙ මේ අපහස කරන්නෙ. 😪.

    එකපාර ටීම් නුවර උනේ අර අක්කා නංගි කෙනෙක්වත් සෙට් කරාද. කිම්බක් දැකලා වරිගේ පාවා දෙන්න එපා මිනිහෝ. 🫣
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,575
    23,428
    113
    ඇයි ඉතිං අනෙක් උන් අල්ල ගන්නෙ. නුවර ලස්සන නම් හොද නම් එහෙම ඉදපන්කො


    ඉතිං ඒක උන්ට අවුලක් නැත්නම් උඹට ප්‍රශ්නයක් වෙන්නෙ ඇයි. උඹ නුවර ගෑණුන්ට දෑවැද්ද හදන එකාද
    ------ Post added on Apr 23, 2024 at 7:22 PM

    ඌ හිතන් ඉන්නේ අනුරාදපුරයයි දකුණයි ඩොටේ මහනුවර ඩොටේ නෙමේ කියලා:rofl:.පකේ logic:lol:.
    වියලි කලාපෙ ගංකබරයා 🤝 කොලඹ මුඩුක්කුවා

    Collaborate Planet Of The Apes GIF
     

    Banda_23

    Active member
  • Nov 14, 2021
    187
    227
    43
    E unata bn issara thibba climate eka godak wenas wela.
    Issara udeta ptta sithalai. Dn e sithla hodtama adui. Tikak hri thiyenne hanthana paththe witharai
    Missed those days
     
    • Like
    Reactions: SMG70 and NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,273
    19,046
    113
    ලේසියෙන් නුවර එකියක් ඔය පැතිවල එකෙක් බඳින්නෙ නෑ නෙ.
    ඔව් ඔව් @Mr UNKNOWN වගේ උන්ට trophy වයිෆ් කෙනෙක් නුවර කෙල්ලෙක් කියන්නෙ. අනුරාධපුරයේ නෑයොන්ට පෙන්න😪. තාම බැදලත් නෑ ගෑණිගෙ පැත්ත අරන් අහිංසක ගමේහ් උන්ට බණිනවා. 🤮.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,356
    11,121
    113
    මහනුවර
    කොහේ ගිහින් ආවත් home ෆීලිං එක දැනෙන්නේ නුවරදී. ඒක නම් ඉතින් ඇඟටයි හිතටයි දෙකටම දැනෙනවා... කොළඹ ඉඳන් එද්දී ඈතින් හන්තාන කඳු ටික පේන්න ගද්දී ඒ දැනෙන සැනසීම කොහොම කියන්නද.. :P :love:
    නුවර උන් දන්නවා මන් මේ කියන දේ ගැන...