owa ohoma thamayi bro. kalayath ekka owa hoda widihata wisadila yayi. but ohoma unama apita aye kellekuta bokkenma love karanna amarui unwa wiswasa nethi nisa. puluwan nam 2 years walata wath foriegn job ekakata hari studies walata hari palayan. ethakota ubata oka amathaka wei tika tika. uba thawa hodata diyunu weyan. ethakota ekita sahenna rideyi.

ko machan matath ewanda balanda photo ekakලේවැල්ලේ වරදක්ද මන්ද බන් ඕක. මම දන්න කෙල්ලෙකුත් හිටිය... දැන් නම් ඒකීට අවුරුදු 36-37 විතර ඇති. එකිත් A/L කාලේ කොල්ලව ගෙදරට ගෙන්න ගත්තේ ඒකිගේ කාමරේ ජනේලෙන්. ඊට පස්සේ තව කොල්ලො 2-3 බූට් එක තිබ්බ. හැඩරුවත් උඹේ කෙල්ල වගේමයි.
අන්තිමට බැන්දේ ඒකී වැඩකරන තැන බැඳපු එකෙක්ව. ඌ උගේ ගෑනිව divorce කළා මේකිව බඳින්න. දැන් ඉන්නෙ USA වල. ළමයි දෙන්නෙක් ද කොහෙද ඉන්නවා. ඌත් එක්ක හොඳට පවුල් කනවා හැබැයි. පේන්න ප්රශ්නයක් නම් නැහැ.
මම දැකල තියෙන දෙයක් තමයි ඉස්කෝලේ යන කාලේ සහ තරුණ කාලේ ගොඩක් සෙල්ලන් දාපු කෙල්ලෝ හොඳ සල්ලි තියෙන අහිංසක පොරක් සෙට් වෙච්ච ගමන් කසාද බඳිනවා. හැබැයි ඊට පස්සේ හොඳට ඉන්නවා. මොකද කරන සෙල්ලන් ඔක්කොම කරලනෙ තියෙන්නේ. අර අහිංසක පොරත් මෙලෝ හසරක් දන්නේ නැහැ රජ්ජුරුවෝ වගේ ඉන්නවා.
ko machan matath ewanda balanda photo ekak
photo ewana eka hari naha neda ban.. monawa unath dan eki bandala yahathin innawane...
මෙ*න් වි**සේකර මහත්තයො, මම දන්නේ නෑ මේක නුබේ වාසනාවද අවාසනාවද කියලා නමුත් උබේ ජීවිතයට මම සුබ පතනවා.
A great saying machan...
උබ හරි මචන්, තවම බැදලා නම් නෑ නමුත් මම දවසක් හරි ආදරය කරපු කෙල්ල නේ.
එහෙම කරනවා නම් ඉතිං මට මෙයාගේ දේවල් porn site එකකට upload කරන්න තිබුණා.
එතකොට ඒක නිකං මන් පළිගත්තා වගේ වෙනවා.
මම හිතනවා කාලය මෙයාට හොද දඩුවමක් දෙයි කියලා.
ලේවැල්ලේ වරදක්ද මන්ද බන් ඕක. මම දන්න කෙල්ලෙකුත් හිටිය... දැන් නම් ඒකීට අවුරුදු 36-37 විතර ඇති. එකිත් A/L කාලේ කොල්ලව ගෙදරට ගෙන්න ගත්තේ ඒකිගේ කාමරේ ජනේලෙන්. ඊට පස්සේ තව කොල්ලො 2-3 බූට් එක තිබ්බ. හැඩරුවත් උඹේ කෙල්ල වගේමයි.
අන්තිමට බැන්දේ ඒකී වැඩකරන තැන බැඳපු එකෙක්ව. ඌ උගේ ගෑනිව divorce කළා මේකිව බඳින්න. දැන් ඉන්නෙ USA වල. ළමයි දෙන්නෙක් ද කොහෙද ඉන්නවා. ඌත් එක්ක හොඳට පවුල් කනවා හැබැයි. පේන්න ප්රශ්නයක් නම් නැහැ.
මම දැකල තියෙන දෙයක් තමයි ඉස්කෝලේ යන කාලේ සහ තරුණ කාලේ ගොඩක් සෙල්ලන් දාපු කෙල්ලෝ හොඳ සල්ලි තියෙන අහිංසක පොරක් සෙට් වෙච්ච ගමන් කසාද බඳිනවා. හැබැයි ඊට පස්සේ හොඳට ඉන්නවා. මොකද කරන සෙල්ලන් ඔක්කොම කරලනෙ තියෙන්නේ. අර අහිංසක පොරත් මෙලෝ හසරක් දන්නේ නැහැ රජ්ජුරුවෝ වගේ ඉන්නවා.
මේක දැක්කේ දැන් නේ.
උබනම් මාර කොල්ලෙක් මචන්.
උබට ඒකිගෙන් පලිගන්නවා නම් ඒක ඕන වෙලාවක කරන්න තිබුණා, බදින්න කලින්, අනාගතයේ බැන්දට පස්සේ, etc.
ඒ කොල්ලට වාසනාවක් තිබුනොත් බදින්න කලින් ඌ බේරෙයි.
නමුත් උබේ පලිනොගෙන සිටීමේ චේතනව නම් මාරයි මචන්. මේවගේ තාක්ශණය දියුණු කාලයක & අබුද්ධස්ස කාලයක කොල්ලෙක් මේ විදියට හිතන එකම ඇති.
Respect you bro...
![]()