ඌ ගාව ඒකිව විනාස කරන්න තරං දෙයක් නෑ බංUuta lingika eerisiyaawa num bun melahata arakiwa winaasa karalaa![]()

ඌ ගාව ඒකිව විනාස කරන්න තරං දෙයක් නෑ බංUuta lingika eerisiyaawa num bun melahata arakiwa winaasa karalaa![]()

machn, mamath avurudu 5ta wadiya duk vunaa. elakiri eke thread keepayak damma e kaale.
passe gedarin ekak hoyanna gaththa. mata alluwema ne wade. anthimata ekak hithata alluwa machn. mata parana evva mathak wennema ne. mama hithanava mata gelapena kenaama mata hamba vunaa kiyala![]()
මෙන්න බොට ගැලපෙන සින්දුවක් හොයා ගත්ත මම. උඹේ කෙල්ල නම් පට්ට. උඹ ෆොටෝ දැම්මොත් උණු කැවුම් වගේ යයි.
![]()
ඒක තමයි බන් මමත් කිව්වේ, ඒකි පට්ට කෑල්ල, මෙයාගෙ ඒවා එලියට අවොත් ඉතිං අර බිස්කට් ඇඩ් එකේ ඉන්න නෑනගේ ඒවා මොනවද කියලා හිතෙයි කට්ටියට
මොනවා උනත් කෙල්ල ලකි මචන්, මොකද වෙන එකෙකුට සෙට් උනානම් මෙලහට මේකිව වනසලා.
ඒකයි මම කිව්වේ Blacki කියන්නේ එළ කොල්ලෙක් කියලා, ඌ හැමදාම අපිත් එක්ක දුක බෙදාගත්තා මිස ඌ කවදාවත් කෙල්ලගෙන් පළිගත්තේ නෑ.
Ubata ela kellek set wei machan.. mage cousin aiyath oyawagema seen 1k una. keelata AUS yanna one wela aiya beh kiwwa. Passe kella break up wela AUS inna kollek benda..![]()
ඌ ගාව ඒකිව විනාස කරන්න තරං දෙයක් නෑ බං![]()
මේකටනම් මට හිනත් ගියා, තමන් කැමති නිගමනයකට එළබෙන්න මචන්, අවුලක් නෑ.

Uba elama porak bn.Thamange kathawen anith ayata denna puluwan deyak thiyenawa nam hoyala denna hadana uba niyama dial ekak...
hats off for ur love bro...hate to see u heartbroken...wish u a future filled with happiness bro
ලෝකය ගෝලකාරයි, මිනිස්සු විවිධාකාරයි මචන්.
ගණන් ගන්න එපා![]()
eki pau kalaa kiyala umba mokatada ban pau karanne??? umba eeta wadaa hoda ekak daa ganin ekita pennamaමචන් මාත් නුවර , ඔය විදියටම මට උනා මට සල්ලි නම් නැ මහා ලොකුවට , එකී තව මාස දෙක තුනකින් බදිනවා , මගේ ගාවත් ෆොටෝ එහෙම නම් තියෙනව , voice රෙක් පවා , අදට මාස දෙකක් වත් නැ ,
අපි උන්ගේ time lovers ලා උනා . අද වෙන තුරුත් මට ලාවට පිස්සු වගේ එක එක දේවල් අමතක වෙනවා , දරාගෙන ඉන්නවා , හැබැයි මට හිතෙන්නෙම කෙල්ලට ලොවෙත් කොල්ලෙක් බදින්න බැරි වෙන්න ෂොට් කරලා දාන්න මට මහා ලොකු වයසකුත් නැ තාම.මට තාම හිතා ගන්න බැරිව ඉන්නේ ඒකිට පාඩුවේ ඉන්න දෙනවද අත ඇරලා දානවද කියලා .
මචන් මාත් නුවර , ඔය විදියටම මට උනා මට සල්ලි නම් නැ මහා ලොකුවට , එකී තව මාස දෙක තුනකින් බදිනවා , මගේ ගාවත් ෆොටෝ එහෙම නම් තියෙනව , voice රෙක් පවා , අදට මාස දෙකක් වත් නැ ,

(My experience with a girl from kandy
)Atha arala dapan ban.
Dan inna ganunta bandinna puduma hadissiyak yako thiyenne. Mongal da koheda. Athi magulakuth na. Hari haman job ekakuth na. Inna geyak na. Unta bandinna one.(My experience with a girl from kandy
)

දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ
මේ නෙතු නවතා මගේ හිත අමතා
හිරු හිනහුන දවසේ ආදරයද මට කීවේ
උදේ හවා කල ගෙවන තුරාවෙද්දි
පටු මාවත් අතරේ තුරුලිය හෙවනේ
සිහිලස ලබමින් ගතකල සොඳුරු පැයේ
මල් හිනහුන උයනේදි ආදරයද මට කීවේ
දිගු නෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ
උණුසුම් සුසුමින් නෙතු බොඳවෙද්දි
සැඩ හිරු නැගි මධ්‍යහනේ ආදරයද මට කීවේ
දෙදෙනා ආ මඟ අද මා තනිවම
ඔබ නෑ මගේ හෙවනේ
වෛර කරන්නෑ මං කවදාවත්
සැනසෙනු ඔහු හෙවනේ
ප්‍රේමය රුදු සිහිනෙකි ආදරයද මට කීවේ
දිගු නෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ
මා නෙතු හඩවා ඔහු හද සනසා
හිරු වැලපෙන හැන්දෑවේ
ආදරයද ඔබ කීවේ...
Godak parana case ekak neda machan meka. man lagadi dakke.
mn photos dakka.
swabavadarmayen wenna one de wei ban. oya unu deyin jiwithaya gana igana ganin machn.
duk wenna epa.
obata suba anagathayak !
මචන් මාත් නුවර , ඔය විදියටම මට උනා මට සල්ලි නම් නැ මහා ලොකුවට , එකී තව මාස දෙක තුනකින් බදිනවා , මගේ ගාවත් ෆොටෝ එහෙම නම් තියෙනව , voice රෙක් පවා , අදට මාස දෙකක් වත් නැ ,
අපි උන්ගේ time lovers ලා උනා . අද වෙන තුරුත් මට ලාවට පිස්සු වගේ එක එක දේවල් අමතක වෙනවා , දරාගෙන ඉන්නවා , හැබැයි මට හිතෙන්නෙම කෙල්ලට ලොවෙත් කොල්ලෙක් බදින්න බැරි වෙන්න ෂොට් කරලා දාන්න මට මහා ලොකු වයසකුත් නැ තාම.මට තාම හිතා ගන්න බැරිව ඉන්නේ ඒකිට පාඩුවේ ඉන්න දෙනවද අත ඇරලා දානවද කියලා .
කලින්ම අයින් වුනේ උබේ හොදට කියලා හිතපන්..උබට හොදම හොද එකක් සෙට් වෙයි
මෙ*න්
* = ර ද? ල ද?
වි**සේකර
** =ජය
**=ජේ?
කලින්ම අයින් වුනේ උබේ හොදට කියලා හිතපන්..උබට හොදම හොද එකක් සෙට් වෙයි
මෙ*න්
* = ර ද? ල ද?
වි**සේකර
** =ජය
**=ජේ?

a kolla num paw eth ithin api monawaa karannada 

siraawata. akuru tika nam weradi. maath baluwe mu avurudu gaanak marenna hadapu hinda. EK confession thread ekath sahenna paranai neh.Blacki okata answer karanney nathi wei machan
Mama num hoyaagattha & ubey akuru okkoma waradi
Wadak naa bun owaa hoyalaa, mamath hewwey kella kawda kiyalaa balaaganna aasawak aawa nisaaa kolla num paw eth ithin api monawaa karannada
Kella num lassanai, ekaney ubata dana ganna ona![]()
siraawata. akuru tika nam weradi. maath baluwe mu avurudu gaanak marenna hadapu hinda. EK confession thread ekath sahenna paranai neh.
btw, podi avulakata thiyenne e kollage mutual friend kenek ape COC group eke leader. ekama iskole. aduranavath athi
අහන්න යන්න එපා මචන්.
කවදාහරි කොල්ලා ඔය ගැන දැනගත්තත් මෙයා කියයි නෑ මේ සියල්ල බොරු කියලා. නමුත් මෙයාව නුවර දළදා මාළිගාවට එක්කන් ගිහින් දළදා හාමුදුරුවො ඉස්සරහා දියුරලා ඇත්ත කියන්න කිව්වොත්.....ඒත් හැබැයි ඉතිං නෑ කියයි, හැබැයි ඉතිං පොලොව පලාගෙන අපායේ නම් යයි.
උබ කිව්වා වගේම මේක ගොඩාක් පරණ සීන් එකක්, ඒ වගේම මීට වඩා දේවල් වෙලා අද හිත හදාගෙන ඉන්න කොල්ලො එළකිරියෙම ඉන්නවා. මම දන්නවා ඒ අතින් මම හරි දුර්වලයි මචන්, මොකද ඉදලා ඉදලා එකපාරටම මගේ system එක අවුල් යනවා. මම ලගදි රට යන්න ඉන්නේ, මම හිතන්නේ එතකොට මට ඉක්මණට මේ මානසික අවුලෙන් මිදෙන්න පුලුවන් වෙයි.