මහනුවර සිද්දියේ නවතම දසුන් මෙන්න

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    මහනුවර සිද්දියේ නවතම දසුන් මෙන්න

    මහනුවරට ඇදිරිනීතිය ! හම්බ කඩ පල්ලි රැසක් කුඩුවෙයි.. නවතම දසුන් මෙන්න:shocked: :cool::cool:



    කොහොමද නුවර දීලා තියෙන කෑම ගයිස් :cool::cool:
     
    • Like
    Reactions: Ultron

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඒ අස්සේ බොරදියේ මාළු බානවා එකෙක් යුටියුබ් ඇඩ්සෙන්ස් දාගෙන නොදකින් උබ වගේ එවුන් ලැජ්ජයි
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හෙන මාන්දමික පොන්සි කට හඬක් බන් කියන එකාගේ තියෙන්නේ...
    ඇඩ්සෙන්ස්වාදියෝ.... :lol::lol::lol:
     

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    ඒ අස්සේ බොරදියේ මාළු බානවා එකෙක් යුටියුබ් ඇඩ්සෙන්ස් දාගෙන නොදකින් උබ වගේ එවුන් ලැජ්ජයි
    adsesce na bn athal ekata video hadanne .nikan video kaarana ekawitharai bn:D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හෙටත් යයි වගේ බන් වලිය.නුවර ටවුන් එකටම ඇවිල්ලා තියෙන්නේ.:)
     

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    හෙටත් යයි වගේ බන් වලිය.නුවර ටවුන් එකටම ඇවිල්ලා තියෙන්නේ.:)
    එකෙන්ම නුවර ලොකු සීන් දාන්න ඇවිත් ඉල්ලන් කන්න යන්නේ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,904
    17,993
    113
    Because of fuckheads like these Youtube will one day restrict adsense in Sri Lanka. And actual good content creators will suffer
     

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    Because of fuckheads like these Youtube will one day restrict adsense in Sri Lanka. And actual good content creators will suffer
    ඇයි දැන් මේ Video එකේ වැරැද්ද මොකක්ද ? can you explain it plz ???