මහන වෙන්න හොද ආරන්යක්

Iridium

Banned
Jun 24, 2015
67
17
0
Galle
මහන වෙන්න හොද ආරන්යක්

හොද වනගත ආරන්යක් තියද ? විදුලිය නැති ෆෝන් සිග්නල් නැති. සිල්වන්ත හාමුදුරු වරු පමණක් ඉන්න (ගල් හාමුදුරුවො නැති)

PS : ගල් හාමුදුරුවො නැති කියල කිව්ව එකට වලිගෙ පාගාගෙන ආගමට අපහස කරා කියල බුරන්න එපා අපේ පැත්තෙ පොඩි එකෙක් මහන කරා ප්‍රසිද්ද පන්සලක මාසෙකින් ආව පුක කුඩු කරගෙන
 

Amicus

Banned
Mar 15, 2012
31
19
0
පොඩි උන් කොහෙ මහන කලත් පුකට බඩු වෙනවා බන්. උඹ ලොකු නිසා සින් දැම්මොත් බේරෙන්න පුලුවන් නෙ?
 

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නාථගනේ ආරාන්‍ය කියලා එකක් තියනවා කුරුණෑගල වාරියපොල පාරේ
    ඉස්සර අපි පුංචි කාලේ නාථගනේ කන්දේ කැලේ මැදින් පඩි 2000ක් විතර නැඟලා යන්න තිබේ
    කැලේ මැදින් යද්දී මාර ලස්සනයි, සීතලයි, වඳුරෝ, රිලව්, වලිකුකුල්ලු, ඉත්තෑවෝ එහෙම ඒ කාලේ සුලබයි
    මම අවුරුද්දකට කලින් ගියා
    මෙන්න බොලේ එක එක කම්පැනි වලින් ඇවිත් තමන්ගේ තත්ත්වේ පෙන්නන්න තට්ටු 3 බිල්ඩින් 2ක් ගහලා
    කැලේ මැදින් ආරාන්‍යයටම යන්න අඩි 12 කොංක්‍රීට් පාරක් හදලා
    දැන් ඒක 5ස්ටාර් හොටේල් එකක් වගේ
     
    හොද වනගත ආරන්යක් තියද ? විදුලිය නැති ෆෝන් සිග්නල් නැති. සිල්වන්ත හාමුදුරු වරු පමණක් ඉන්න (ගල් හාමුදුරුවො නැති)

    PS : ගල් හාමුදුරුවො නැති කියල කිව්ව එකට වලිගෙ පාගාගෙන ආගමට අපහස කරා කියල බුරන්න එපා අපේ පැත්තෙ පොඩි එකෙක් මහන කරා ප්‍රසිද්ද පන්සලක මාසෙකින් ආව පුක කුඩු කරගෙන


    මෙතෙන්ට යන්න, පිටරටින් එන අය පවා මුලදි එතෙන්ට ඇවිල්ලා තමයි ලංකාවේ අනික් ආරණ්‍ය වලට සම්බන්ධ වෙන්නේ. කොළඹ 7 ඇතුලත පිහිටලා තියෙන ප්‍රධාන ආරණ්‍ය තුනෙන් එකක් තමයි ඔය. ඉතුරු දෙකත් ඔය ලඟම තමා තියෙන්නෙත්.
     
    Last edited:

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    අභයාරාමවාසී මහාබල මහින්ද තාපස තුමා ගාව මහන වෙයන් . හැබැයි මෙතුම වටේ ඉන්න බමුනො ටික පුකෙ අරීද දන්නෙ නෑ ඔයාට .මහාබල මහින්ද තාපස තුමටත් ඇරපු එකේ උබට අරින එක ගේමක් නෑ පුතේ