ado matath mahana wenna asai ban.mata ekama awula kfc nethi unama mala paninawa.tawa hema genitama adare hitenawa.wena kisima dekata asawak ne
kochchara kalda ehema hithila?මහන වෙනවානම් මොනාද....
මුලින් කරගන්න ඕනී දේවල්....
දැනට ජොබ් එකක් තියෙනවා....
නය වෙලා තියෙනවා අද හෙටම ඒ නය ඔක්කොම ඉවරයි... ඒවා ඉඅවරයක් උන නිසාමයි මේ අදහස ආවේ... පවුලේ අයට ඒ නය බරක් මොකුත් නෑ.
ජොබ් එකේ ග්රැටිවිටි අම්මගේ අප්පච්චිගේ නමට අරන් දෙනවා....
අම්මට අප්පච්චිට ඉන්සූරන්ස් එකක් අරං දාන්න...
ඒ වගේ මොනාද කරන්න ඕනී....
යුතුකම් සියල්ල කරල යන්න තමා හිතන්නේ මොකද..... ආයේ ගෙදර පැත්ත පලාතේ එන්න... නෑයෙක්වත් හිතවතෙක්වත් මුන නොගැසී වනගත වෙලාම ඉන්න තමා හිතන් ඉන්නේ...
ගිහි ජීවිතේ සම්බන්දව ආසාවක් නෑ දැන්....
මහණ වෙනවා නම් ඉතිං හිත හිත ඉඳලා වැඩක් නෑ. Plan කරොත් අනිවාර්යයෙන්ම fail වෙනවා.මහන වෙනවානම් මොනාද....
මුලින් කරගන්න ඕනී දේවල්....
දැනට ජොබ් එකක් තියෙනවා....
නය වෙලා තියෙනවා අද හෙටම ඒ නය ඔක්කොම ඉවරයි... ඒවා ඉඅවරයක් උන නිසාමයි මේ අදහස ආවේ... පවුලේ අයට ඒ නය බරක් මොකුත් නෑ.
ජොබ් එකේ ග්රැටිවිටි අම්මගේ අප්පච්චිගේ නමට අරන් දෙනවා....
අම්මට අප්පච්චිට ඉන්සූරන්ස් එකක් අරං දාන්න...
ඒ වගේ මොනාද කරන්න ඕනී....
යුතුකම් සියල්ල කරල යන්න තමා හිතන්නේ මොකද..... ආයේ ගෙදර පැත්ත පලාතේ එන්න... නෑයෙක්වත් හිතවතෙක්වත් මුන නොගැසී වනගත වෙලාම ඉන්න තමා හිතන් ඉන්නේ...
ගිහි ජීවිතේ සම්බන්දව ආසාවක් නෑ දැන්....
3monthskochchara kalda ehema hithila?
බම්ප්එක සැරේ මහන වෙන්න එපා. ටික කාලයක් ගිහි ජිවිතේ අත ඇරලා. බාවනා යෝගී වෙලා දර්මය ඉගෙන ගන්න. ඊට පස්සේ පන්සලකට ගිහින් මහන වෙන්න. හදිස්සි වෙලා මහන වෙලා පස්සේ සිවුරු අරින්න හිතෙයි. කාලෙකට ඉදන් ආසාවෙන් හිටියා නම් අවුලක් නැති වෙයි.
It's a good thing to ordain mcho3months
මහන වෙනවානම් මොනාද....
මුලින් කරගන්න ඕනී දේවල්....
දැනට ජොබ් එකක් තියෙනවා....
නය වෙලා තියෙනවා අද හෙටම ඒ නය ඔක්කොම ඉවරයි... ඒවා ඉඅවරයක් උන නිසාමයි මේ අදහස ආවේ... පවුලේ අයට ඒ නය බරක් මොකුත් නෑ.
ජොබ් එකේ ග්රැටිවිටි අම්මගේ අප්පච්චිගේ නමට අරන් දෙනවා....
අම්මට අප්පච්චිට ඉන්සූරන්ස් එකක් අරං දාන්න...
ඒ වගේ මොනාද කරන්න ඕනී....
යුතුකම් සියල්ල කරල යන්න තමා හිතන්නේ මොකද..... ආයේ ගෙදර පැත්ත පලාතේ එන්න... නෑයෙක්වත් හිතවතෙක්වත් මුන නොගැසී වනගත වෙලාම ඉන්න තමා හිතන් ඉන්නේ...
ගිහි ජීවිතේ සම්බන්දව ආසාවක් නෑ දැන්....
He hee athal athalAtta ban.monawa karath anthimata duka witarai ithuru.athi wenawa.
කාලයක් තිස්සේ හිතේ තිබිබ දෙයක්ද? නැත්නම් සසර කලකිරැනද? ජීවිතේ යථාර්ථය තේරුම් ඇරගෙන නමි අවූලක් නැහැ,,මහන වෙනවානම් මොනාද....
මුලින් කරගන්න ඕනී දේවල්....
දැනට ජොබ් එකක් තියෙනවා....
නය වෙලා තියෙනවා අද හෙටම ඒ නය ඔක්කොම ඉවරයි... ඒවා ඉඅවරයක් උන නිසාමයි මේ අදහස ආවේ... පවුලේ අයට ඒ නය බරක් මොකුත් නෑ.
ජොබ් එකේ ග්රැටිවිටි අම්මගේ අප්පච්චිගේ නමට අරන් දෙනවා....
අම්මට අප්පච්චිට ඉන්සූරන්ස් එකක් අරං දාන්න...
ඒ වගේ මොනාද කරන්න ඕනී....
යුතුකම් සියල්ල කරල යන්න තමා හිතන්නේ මොකද..... ආයේ ගෙදර පැත්ත පලාතේ එන්න... නෑයෙක්වත් හිතවතෙක්වත් මුන නොගැසී වනගත වෙලාම ඉන්න තමා හිතන් ඉන්නේ...
ගිහි ජීවිතේ සම්බන්දව ආසාවක් නෑ දැන්....
නියම අවබෝධයෙක් කරනවනං සෑහෙන්න වටින දෙයක්....මහන වෙනවානම් මොනාද....