මහබැංකුවේ අධිපතිගේ සුදුසුකම්
ඔහු ජාත්‍යන්තරය පිළිගත් මුල්‍ය කටයුතු පිලිබඳ විශේෂඥ දැනුමක් ඇත්තෙකි. වසර තිහකට ආසන්න ජාත්‍යන්තර අත්දැකීම් ඇති පුද්ගලයකි.
පහත දැක්වෙන්නේ ඔහුගේ අත්දැකීම් හා දැරු තනතුරු .
කලමණාකාර අධ්‍යක්ෂක සහ ප්‍රධාන ආයෝජන නිලධාරී - Emirates NBD and HSBC Private Bank
ප්‍රධාන ආර්ථික විශේෂඥ - Credit Suisse Private Bank
සභාපති / අධ්යක්ෂ ජෙනරාල් - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ( මෙම තනතුර දරන ලද සමයේ ඔහුගේ සාර්ථකත්වය වෙනුවෙන් Euromoney Strategic Direct Investor’s ‘CEO Lifetime Achievement Award’ 2003 සම්මානය පිරිනැමුනි )
අධ්යක්ෂ / ප්‍රධාන ආර්ථික පර්යේෂණ නිලධාරී - ASEAN and South Asia at SG Securities,
ප්‍රධාන/ජේෂ්ඨ ව්‍යපෘති නිලධාරී - ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආධාර කරන ලද ව්‍යාපෘති
ජේෂ්ඨ නිලධාරී - ශ්‍රී ලංකා මහබැංකුව / මුදල් අමාත්‍යංශය
විශේෂ ආර්ථික විචාරක - CNBC, CNN සහ BBC, Bloomberg, The Financial Times, Asian Wall Street Journal හා Forbes සඟරාව
ඔහුගේ අධ්‍යාපන සුදුසු කම්
ශාස්ත්‍රපති / ගෞරව උපාධි - දර්ශන විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව ( ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය )