මහබැංකුවේ අධිපතිගේ සුදුසුකම්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මහබැංකුවේ අධිපතිගේ සුදුසුකම්

    ඔහු ජාත්‍යන්තරය පිළිගත් මුල්‍ය කටයුතු පිලිබඳ විශේෂඥ දැනුමක් ඇත්තෙකි. වසර තිහකට ආසන්න ජාත්‍යන්තර අත්දැකීම් ඇති පුද්ගලයකි.

    පහත දැක්වෙන්නේ ඔහුගේ අත්දැකීම් හා දැරු තනතුරු .


    කලමණාකාර අධ්‍යක්ෂක සහ ප්‍රධාන ආයෝජන නිලධාරී - Emirates NBD and HSBC Private Bank
    ප්‍රධාන ආර්ථික විශේෂඥ - Credit Suisse Private Bank
    සභාපති / අධ්‍යක්ෂ ජෙනරාල් - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ( මෙම තනතුර දරන ලද සමයේ ඔහුගේ සාර්ථකත්වය වෙනුවෙන් Euromoney Strategic Direct Investor’s ‘CEO Lifetime Achievement Award’ 2003 සම්මානය පිරිනැමුනි )
    අධ්‍යක්ෂ / ප්‍රධාන ආර්ථික පර්යේෂණ නිලධාරී - ASEAN and South Asia at SG Securities,
    ප්‍රධාන/ජේෂ්ඨ ව්‍යපෘති නිලධාරී - ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආධාර කරන ලද ව්‍යාපෘති
    ජේෂ්ඨ නිලධාරී - ශ්‍රී ලංකා මහබැංකුව / මුදල් අමාත්‍යංශය
    විශේෂ ආර්ථික විචාරක - CNBC, CNN සහ BBC, Bloomberg, The Financial Times, Asian Wall Street Journal හා Forbes සඟරාව

    ඔහුගේ අධ්‍යාපන සුදුසු කම්

    ශාස්ත්‍රපති / ගෞරව උපාධි - දර්ශන විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව ( ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය )
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සුදුසු කම් සහතික වලින් විතරක් මිනිහෙක් දක්ශයෙක් වෙන්නෙ නෑ කියන එක මේකෙන්ම පැහැදිලි වෙනව
     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    ඔහු මුල්‍ය වන්චා පිලිබඳ විශේෂඥ දැනුමක් ඇත්තෙකි
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රඹා;18740500 said:
    සුදුසු කම් සහතික වලින් විතරක් මිනිහෙක් දක්ශයෙක් වෙන්නෙ නෑ කියන එක මේකෙන්ම පැහැදිලි වෙනව

    :lol::lol::lol:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    සුදුසු කම් සහතික වලින් විතරක් මිනිහෙක් දක්ශයෙක් වෙන්නෙ නෑ කියන එක මේකෙන්ම පැහැදිලි වෙනව
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    රඹා;18740500 said:
    සුදුසු කම් සහතික වලින් විතරක් මිනිහෙක් දක්ශයෙක් වෙන්නෙ නෑ කියන එක මේකෙන්ම පැහැදිලි වෙනව

    :yes::yes::yes: Sahathika, experience witharak thibiima sudusukamak neme, Aaakalpa kiyana ekath vedagath
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    අම්බෝ බන් මුගේ සුදුසුකම් ගොඩ
    ඒක නෙමේ ලඟදි නෑනට එහෙම ඇරියේ නැද්ද බන්?:lol: