when the $ rate so high, they need to block the rate, WTF machan???මේක තේරෙන්නෙ නැති අයට
අපි වෙන රටකින් මොනව හරි ගෙන්නද්දි ඒ අදාල රටට සල්ලි යවන ක්‍රම තියනව බැන්කු හරහා (Most common method is LCs).
අපි බඩු වලට යවන්න ඕන සල්ලි ටික අපේ බැන්කුවෙ දාල බැන්කුවට කියනව, අපිට බඩු වගයක් එවනව xxx රටේ yyy කියන පුද්ගලයා හෝ කම්පැනිය. ඒකට අදාල සල්ලි, ලන්කාවෙ වරායට බඩු ආව ගමන්න් මේ xxx රටේ, අදාල yyy ගිනුමට බැර කරන්න කියල. එහෙම කරන්න කාලයක් යනවනෙ නැව එන්න. එතකොට සමහර විට ඩොලර් එක නැගල තියෙන්න පුලුවන්. ඒක මගහරව ගන්න අපිට මුදල් තැන්පත් කරන දවසෙදි ෆොර්වර්ඩ් රේට් එකක් ගන්න්න පුලුවන් බැන්කුවෙන්. ඒ කියන්නෙ අපි xxx රටට යවන්න ඕන මුදල රේට් එකකට ලොක් කරගන්නව. ඩොලර් එක නැග්ගත් ප්‍රශයක් නෑ අපි ලොක් කරපු අගයෙන් තමයි සල්ලි කැපෙන්නෙ.
අද ඉදන් එහෙම කරන්න බෑ කියල තමයි මේ කියන්නෙ. මේකෙන් ලන්කාවට බඩු ගෙන්නන අය ගොඩක් වැඩ නවත්තනව.
something somewhere we missed out something,