මහබැංකුව සුද්ද කර වසර 4යි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහබැංකුව සුද්ද කර වසර 4යි

    රනිල්,අර්ජුන් සහ මලික් සමග සමරමු

    මීට බනානා සුජි,හිමිජ්ජා ඇතුළු සුවහසක්.....

    53240998_2290052594584276_5575179772855582720_n.jpg
     
    • Like
    Reactions: sithija.h

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔන්න බලපං ඵක පර ජෙප්පෙක් මේකට බම්ප් ඵකක් දාන්නේ නැහැ..:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔන්න බලපං ඵක පර ජෙප්පෙක් මේකට බම්ප් ඵකක් දාන්නේ නැහැ..:lol:

    ජෙප්පෝ මාත් එක්ක තලහයි....බුම්ප් නොදැම්මට tag ටික වැටෙයි මචන් වෙලාවට

    52974089_2272268206429507_189994239185125376_n.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,143
    20,741
    113
    හස්තිශෛලපුර
    අපි තවත් කතිරේ ගහමු හොරු හැත්තට.... අරු වෙඩිමට ගියේ නැත්තම් පොනිලව විතරක් පතුරු ගහන්න තිබුනා...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    අර්ජුන් මහේන්ද්‍රන් සාක්කි දීල තියෙනව කෝප් එකේදි (ඩියු ගුණසේකර ඉදිරිපිට) එයා අගමැතිගේ තීරණ ක්‍රියාත්මක කිරිම පමණයි කලේ කියල.... උයා තාමත් කියන්න හදන්නේ මේක රනිල් ප්ලෑන් කරල කරපු දෙයක් නෙවෙයි කියල නේද? කුජීතයි මෙයා...
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අර්ජුන් මහේන්ද්‍රන් සාක්කි දීල තියෙනව කෝප් එකේදි (ඩියු ගුණසේකර ඉදිරිපිට) එයා අගමැතිගේ තීරණ ක්‍රියාත්මක කිරිම පමණයි කලේ කියල.... උයා තාමත් කියන්න හදන්නේ මේක රනිල් ප්ලෑන් කරල කරපු දෙයක් නෙවෙයි කියල නේද? කුජීතයි මෙයා...

    :rofl::D:D
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,143
    20,741
    113
    හස්තිශෛලපුර
    අර්ජුන් මහේන්ද්‍රන් සාක්කි දීල තියෙනව කෝප් එකේදි (ඩියු ගුණසේකර ඉදිරිපිට) එයා අගමැතිගේ තීරණ ක්‍රියාත්මක කිරිම පමණයි කලේ කියල.... උයා තාමත් කියන්න හදන්නේ මේක රනිල් ප්ලෑන් කරල කරපු දෙයක් නෙවෙයි කියල නේද? කුජීතයි මෙයා...

    "අර්ජුන් මහේන්ද්‍රන් සාක්කි දීල තියෙනව ජනාධිපති කොමිෂමේදී, එයා අගමැතිගේ තීරණ ක්‍රියාත්මක කිරිම පමණයි කලේ කියල.." මෙහෙම තිබිලා කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධ කරානම් තවත් හොදයි නේද..

    උයා තාමත් කියන්න හදන්නේ ඕකුන් සේරම එකම පවුලේ හොරු කියලා නෙවෙයි කියල නේද? කුජීතයි මෙයා... :love::love:
     
    :P:P:P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    "අර්ජුන් මහේන්ද්‍රන් සාක්කි දීල තියෙනව ජනාධිපති කොමිෂමේදී, එයා අගමැතිගේ තීරණ ක්‍රියාත්මක කිරිම පමණයි කලේ කියල.." මෙහෙම තිබිලා කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධ කරානම් තවත් හොදයි නේද..

    උයා තාමත් කියන්න හදන්නේ ඕකුන් සේරම එකම පවුලේ හොරු කියලා නෙවෙයි කියල නේද? කුජීතයි මෙයා... :love::love:

    උඹලට මේව පැහැදිලි කරනවට වඩා ලේසියි ගොලුවන්ට කතා කරන්න උගන්නන එක... මම කියල තියෙන්නේ මහබැංකු වංචාව රනිල්ගේ උවමනාවට උනා කියල පෙන්නන්න ඕනතරම් සාක්කි තියෙනව කියල විතරයි.... ඒකට සම්බන්ධ එකෙක් මගුල් ගෙදරක ගියා කියල ඒකේ බරපතලකම අඩුවෙනවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    අර්ජුන් මහේන්ද්‍රන් සාක්කි දීල තියෙනව කෝප් එකේදි (ඩියු ගුණසේකර ඉදිරිපිට) එයා අගමැතිගේ තීරණ ක්‍රියාත්මක කිරිම පමණයි කලේ කියල.... උයා තාමත් කියන්න හදන්නේ මේක රනිල් ප්ලෑන් කරල කරපු දෙයක් නෙවෙයි කියල නේද? කුජීතයි මෙයා...

    "අර්ජුන් මහේන්ද්‍රන් සාක්කි දීල තියෙනව ජනාධිපති කොමිෂමේදී, එයා අගමැතිගේ තීරණ ක්‍රියාත්මක කිරිම පමණයි කලේ කියල.." මෙහෙම තිබිලා කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධ කරානම් තවත් හොදයි නේද..

    උයා තාමත් කියන්න හදන්නේ ඕකුන් සේරම එකම පවුලේ හොරු කියලා නෙවෙයි කියල නේද? කුජීතයි මෙයා... :love::love:

    :yes::yes::yes::yes::yes:

    කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධ කරන්න බැරි මොකද දන්නෙ නෑ නේ?

    කවුරුවත් ඕක මාධ්‍ය සාකච්චාව ක වත් කිව්වෙ නෑනෙ..
    :rolleyes::rolleyes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,143
    20,741
    113
    හස්තිශෛලපුර
    උඹලට මේව පැහැදිලි කරනවට වඩා ලේසියි ගොලුවන්ට කතා කරන්න උගන්නන එක... මම කියල තියෙන්නේ මහබැංකු වංචාව රනිල්ගේ උවමනාවට උනා කියල පෙන්නන්න ඕනතරම් සාක්කි තියෙනව කියල විතරයි.... ඒකට සම්බන්ධ එකෙක් මගුල් ගෙදරක ගියා කියල ඒකේ බරපතලකම අඩුවෙනවද?

    උයා තාමත් කියන්න හදන්නේ ඕකුන් සේරම එකම පවුලේ හොරු කියලා නෙවෙයි කියල නේද? කුජීතයි මෙයා... :love::love:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :yes::yes::yes::yes::yes:

    කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධ කරන්න බැරි මොකද දන්නෙ නෑ නේ?

    කවුරුවත් ඕක මාධ්‍ය සාකච්චාව ක වත් කිව්වෙ නෑනෙ..
    :rolleyes::rolleyes:

    මුලින්ම ඕක පස්සට ඇද්දේ හිටන්... ඩියු ගුණසේකර ඕක පාර්ලිමේන්තුවට ගේන්නේ හෙට කියල පාර්ලිමේන්තුව විසුරුවල දැම්ම. එතනින් තමයි උන්ට රැකවරණ දෙන්න පටන් ගත්තේ....පස්සේ පුක් නෝට් කල්ලිය..... හොරා මොකා උනත් ගෙදර අල්මාරිය හොරා කාපු උන්ව එල්ලල මරන්න ඕන...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    Kuhaka wenna epa bung ..echchera tamai kiyanna tiyenne..:rofl:
    asaderenewa hari un tike goda giyane?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,543
    113
    රූකඩ රාජ්ජේ
    "අර්ජුන් මහේන්ද්‍රන් සාක්කි දීල තියෙනව ජනාධිපති කොමිෂමේදී, එයා අගමැතිගේ තීරණ ක්‍රියාත්මක කිරිම පමණයි කලේ කියල.." මෙහෙම තිබිලා කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධ කරානම් තවත් හොදයි නේද..

    උයා තාමත් කියන්න හදන්නේ ඕකුන් සේරම එකම පවුලේ හොරු කියලා නෙවෙයි කියල නේද? කුජීතයි මෙයා... :love::love:

    එකම පවුලේ හොරු කියා කියා රනිල්ගේ පුස් ඇටවල්ල උරණ එක හරිද බං? පොඩ්ඩක් පෙන්නපන්කෝ පොනිල් ට බැනලා උබ දාපු පොස්ට් එකක්...හිටන්ව බලේට ගෙනාවෙත් උබලම තමයි . උම තමයි ආණ්ඩුව විසිරෙව්වෙත් කොමිසම් වාර්තාව ප්‍රසිද්ධ කරන්න කලින්...රෙදි නැතුව පොනිල්ට කඩේ යනගමන් ඔක්කොම හොරු ලු... හැබැයි ආයි චන්දයක් එහෙම ආවොත් චන්දෙ දෙන්නෙත් හාමුටම තමයි...

    :lol::lol::lol::lol:

    • Like
    Reactions: jayanathek

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මහ බැංකුවට අලි ගහලා අවුරුදු 4යි

    මේකට ජනපති වගකියන්න ඕනේ - සුනිල් හඳුන්හෙට්ටි :rofl:

    බැංකු හොරාට චරිත සහතික දුන්න පොනිල් හාමු ගැන නෝ කතා
     
    :D:D