මහමග අවසන් ගමන් ගිය පාතාලයේ කෙරුම් කාරයා

Mali2009

Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    මං හෙන ආසයි මචන් මේ වගේ ආටිකල් කියවන්න.. Keep it up machan
    ලංකාවේ පාතාලේ ගෝඩ් ෆාදර් විදියට සලකපු/ සලකන? නාවල නිහාල්ට මොකද උනේ කියලා උඹට අයිඩියා එකක් තියෙනවද? පොරගේ අන්තිම කාලේ ගැන හරි හමන් විස්තරයක් හොයා ගන්න තිබුනේ නෑ. හුඟක් අය කියන්නේ පොර රට පැන්නා කියලා.

    නාවල නිහාල් තාම ඉන්නවද ? නාවල නාරාහේන්පිට පාරෙදි වාහනය නවත්තල පැහැරගෙන ගියාය කියන කෙනා නාවල නිහාල් නෙමයි ද?
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    නාවල නිහාල් තාම ඉන්නවද ? නාවල නාරාහේන්පිට පාරෙදි වාහනය නවත්තල පැහැරගෙන ගියාය කියන කෙනා නාවල නිහාල් නෙමයි ද?
    No idea.. එක කාලයකට පස්සේ නාවල නිහාල්ගේ trail එක එක පාරටම cold වෙනවා.. පොර රට පැන්නා කියලා තමයි කියන්නේ.. හැබැයි ඉතින් you're not called Godfather for nothing නේ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    unp-leaders-who-sadly-passed-away-5.jpg

    මල්ලි අපිට අපි මල්ලිට

    තාත්තගේ භොක්ඛක් තමයි. ☺️ කුරේවත් දන්නවා
     
    • Love
    Reactions: Kalegana and NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    මං හෙන ආසයි මචන් මේ වගේ ආටිකල් කියවන්න.. Keep it up machan
    ලංකාවේ පාතාලේ ගෝඩ් ෆාදර් විදියට සලකපු/ සලකන? නාවල නිහාල්ට මොකද උනේ කියලා උඹට අයිඩියා එකක් තියෙනවද? පොරගේ අන්තිම කාලේ ගැන හරි හමන් විස්තරයක් හොයා ගන්න තිබුනේ නෑ. හුඟක් අය කියන්නේ පොර රට පැන්නා කියලා.
    පොරගෙ ගෑනි වස දීල ඌව මැරුව කියල තමයි මන් අහල තියෙන්නෙ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අවි ගත්තෝ අවියෙන් ම නසී

    නාවල නිහාල් තාම ඉන්නවද ? නාවල නාරාහේන්පිට පාරෙදි වාහනය නවත්තල පැහැරගෙන ගියාය කියන කෙනා නාවල නිහාල් නෙමයි ද?
    පුච්චලා මරුවා කියනවා නේද?
    ------ Post added on Jul 25, 2023 at 8:52 PM