මහමැතිවරණය දූෂිතයි.24 වනදා අධිකරණයට...Breaking News ...

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අනික ගණන් කරන තැන්වල ඉන්න විරුද්ධ පක්ශ නියෝජිතයො පොල්ගගා ඉන්නවද 57,000 ක ඉරි කෑලි අඳිනකම්?
    ඕව මහලොකු දේවල් නෙවෙයි පැන්සල් තුඩකින් පුලුවන් ඡන්ද 100ක් ප්‍රතික්ෂේප කරවන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,220
    113
    කිරිබත් සීසන් ඉවර වෙන්නේ කවද්ද 12 පස්සේ නේ

    මේ ලංකාව ප්‍රෙන් විය නොහැක්කක් නොමැත
    Hora oppu hadala ewa piliganna ratakne meka, ehewu eke ohoma dewala karanna bari gov service nowennath barikamak naha.
     
    • Love
    Reactions: Don GasCan

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,439
    1
    62,127
    113
    Mother Earth
    මම නම් කියන්නෙ ඡන්ද පෙට්ටි වැස්සට අහු වෙන්න ඇති. එළියෙ අඩුක් කරල තියෙන්න ඇති. උඩ පෙට්ටි ටික තෙමිළ මාර්ක් කරපුවා මැකෙන්න ඇති. ඇයි අනිත් දවසෙ උදේ 9ට නෙ ගැන්නෙ. ඒවා පස්සෙ ප්‍රතික්සේපිත ඡන්ද කියන්න ඇති. 🥴
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,220
    113
    ඕව මහලොකු දේවල් නෙවෙයි පැන්සල් තුඩකින් පුලුවන් ඡන්ද 100ක් ප්‍රතික්ෂේප කරවන්න.
    Petti thani karapu eke sakayak nadda?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ගොඩක් රිජෙක්ට් වුන ඒවා පක්ෂෙට ගහලා මනාප ගහද්දි ගහල තියෙන්නේ ස්වාධීන පක්ශ වලට

    :sorry: මාර මගුලක්නේ එක බන් :baffled:

    වෙන්නත් පුළුවන් හැබැයි

    2015 Presidential - 140,925 Rejected votes
    2015 parliament -
    517,123 Rejected votes
    2019 Presidential -
    135,452 Rejected votes
    2020 parliament -
    744, 373 Rejected votes

    මේකට ඇයි විකල්පයක් දෙන්නේ නැත්තේ බන් :sorry: මිනිස්සු confuse වෙනවා වගේ මේකෙදි
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මේකට ඇයි විකල්පයක් දෙන්නේ නැත්තේ බන් :sorry: මිනිස්සු confuse වෙනවා වගේ මේකෙදි

    අනුර කිව්වා වගේ, චන්ද කොළේ වත් තේරුම් ගන්න බැරි මිනිස්සුන්ගෙ චන්දෙ අවලංගු වෙන එකම තමා හොඳ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    අනුර කිව්වා වගේ, චන්ද කොළේ වත් තේරුම් ගන්න බැරි මිනිස්සුන්ගෙ චන්දෙ අවලංගු වෙන එකම තමා හොඳ.

    6.03% reject :baffled:
     
    • Like
    Reactions: D_Mad

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    :sorry: මාර මගුලක්නේ එක බන් :baffled:

    වෙන්නත් පුළුවන් හැබැයි

    2015 Presidential - 140,925 Rejected votes
    2015 parliament -
    517,123 Rejected votes
    2019 Presidential -
    135,452 Rejected votes
    2020 parliament -
    744, 373 Rejected votes

    මේකට ඇයි විකල්පයක් දෙන්නේ නැත්තේ බන් :sorry: මිනිස්සු confuse වෙනවා වගේ මේකෙදි
    මැතිවරණ කාලෙට අටවගන්න ස්වාධීන පක්ශ අඩු කරන්න ඕන
    පක්ශ වැඩිපුර නියොජිතයෝ දාගන්න ඕන හින්දා ඔය වැඩේ කරනවා
    නැත්තම් උන්ට 1,2 දෙන්නේ නැතිව A,B,C වගේ එකක් දෙන්න වෙනවා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    බැසිල්ගේ ගේම තනිකරම.
    සරලව ඡන්ද ප්‍රතික්ෂේප කරන්න පොඩිදෙයයි කරන්න තියෙන්නේ. ගනන් කරනකොට තව කොටුවක් ඉස්සරහ ඉරිකෑල්ලක් අඳින්නයි තියෙන්නේ.

    නිදසුන් දෙකක්.
    1 අමිත් වීරසිංහ නුවරින් පරාජය වීම.
    2 විමල් වීරවංශ උදය ගම්මන්පිලගේ මනාප අඩුවීම.
    3 චම්පිකගේ මනාප අඩුවීම.
    පිස්සුද බන්..මම රත්නපුරේ ගණන් කරන තැන හිටියේ..හැම පක්ෂෙම අය හිටිය..එක මනාපයක් case 1ක් වෙලත්
    පැය ගානක් හොයල balance කලේ.මේක මෑත කාලේ තිබ්බ සදාරනම චන්දයක්..එකේ දෙකක් නැහැ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    බැසිල්ගේ ගේම තනිකරම.
    සරලව ඡන්ද ප්‍රතික්ෂේප කරන්න පොඩිදෙයයි කරන්න තියෙන්නේ. ගනන් කරනකොට තව කොටුවක් ඉස්සරහ ඉරිකෑල්ලක් අඳින්නයි තියෙන්නේ.

    නිදසුන් දෙකක්.
    1 අමිත් වීරසිංහ නුවරින් පරාජය වීම.
    2 විමල් වීරවංශ උදය ගම්මන්පිලගේ මනාප අඩුවීම.
    3 චම්පිකගේ මනාප අඩුවීම.
    මන් මෙ කතාවට එකඟ නැහැ
    බැසිල්ගෙ ගෙම් මන් දන්නෙ නැහැ.
    මැතිවරණය දූෂිතයි නම් ඔය කියන විදියට රනිල් හාමු ගෙමට බහිනවා මෙ වෙලාවෙ.
    යු ඇන් පී එකම සුනෙ සුන් උනත් මිනිහා මැතිවරණය ගැන වචනයක් කිව්වෙ නැහැ නෙ ?

    විමල් ගම්මන්පිලගෙ මනාප අඩු උනෙ මිනිස්සුන්ගෙන් ටික ටික ප්‍රතික්ෂේප වීගෙන යන කොට්ටාශ නිසා
    පොහොට්ටුවෙ ගොඩාක් තැන් වල පරන හොරු කැපිලා ගිහින් එක්කො මනාප අඩු වෙලා.
    උගත් මිනිස්සු අළුත් මිනිස්සු උඩට ඇවිත්. එක ජනතාමතය

    චම්පිකගෙ අඩු උනෙ චම්පික ඉල්ලුවෙ හොමාගමින් ටෙලිෆොන් එකෙන්
    හොමාගම කියන්නෙ සිංහල බෞද්ධ ආසනයක් වගෙම ජනාධිපතිවරණෙ පොහොට්ටුවට වැඩිම මනාප දුන්න ආසනය ඉතිං එහෙව් තැනකින් චම්පික ඉල්ලල දපු එකත් ලොකු දෙයක් .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,696
    50,072
    113
    සේදවත්ත
    අනික ගණන් කරන තැන්වල ඉන්න විරුද්ධ පක්ශ නියෝජිතයො පොල්ගගා ඉන්නවද 57,000 ක ඉරි කෑලි අඳිනකම්?
    මේ ලංකාව ප්‍රෙන් විය නැහැක්කක් නොමැත
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,641
    100,902
    113
    අනික ගණන් කරන තැන්වල ඉන්න විරුද්ධ පක්ශ නියෝජිතයො පොල්ගගා ඉන්නවද 57,000 ක ඉරි කෑලි අඳිනකම්?
    පොහොට්ටුවෙම සමහර අයගෙ නියෝජිතයො 8ට ඇතුලට ගන්නඕනි එක අරගෙන තියෙන්නෙ 4ත් පහු වෙලා සමහර තැන්වල. හේතුව නන් දන්නෙ නෑ ඇයි කියන්න. පොහොට්ටුවො දෙන්නෙකුත් නඩු දානව කියල තිබ්බ.
     
    • Like
    Reactions: D_Mad

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    නුවරනම් සෑහෙන reject වෙලා තියෙන්නේ මිනිස්සු පොහොට්ටුවටයි, ටැප් එකටයි දෙකටම කතිරෙ ගහල කියලා fb එකේ රාවයක් යනවා 😂 😂

    අනුර කිව්වා වගේ, චන්ද කොළේ වත් තේරුම් ගන්න බැරි මිනිස්සුන්ගෙ චන්දෙ අවලංගු වෙන එකම තමා හොඳ.
    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: D_Mad

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මුන්ට පිස්සු , මේ පාර එක්කෝ වොටේ කරගන්න දන්නේ නැතුව මිනිස්සු කතිර ගහල, එක්කෝ හිතල reject වෙන්න දාල.
    744K reject වෙනවා කියන්නේ සෙල්ලමක්ද ඉතින්. පොෂ් peoples ඉන්න කොළඹ විතරක් 81,000 ක් reject නේද.

    පාර්ලිමේන්තු මැතිවරන වලදි ගොඩක් චන්ද reject වෙනව බන්.. 2015 ත් ලක්ශ 5 ක් විතර reject උනා..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කිරිබත් සීසන් ඉවර වෙන්නේ කවද්ද 12 පස්සේ නේ

    මේ ලංකාව ප්‍රෙන් විය නොහැක්කක් නොමැත
    බොර දියේ මාළු බාන පොන්නයෝ දැකල නැත්තනම් මෙන්න බලාගනින්. රට කෙලොලා අන්ත පරාද වුනාම නිදහසට පච ඇද බාන මේ වගේ සක්කිලින්ට ගූ ගහල එලවන්න ඕනේ.
     
    • Like
    Reactions: D_Mad

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මන් මෙ කතාවට එකඟ නැහැ
    බැසිල්ගෙ ගෙම් මන් දන්නෙ නැහැ.
    මැතිවරණය දූෂිතයි නම් ඔය කියන විදියට රනිල් හාමු ගෙමට බහිනවා මෙ වෙලාවෙ.
    යු ඇන් පී එකම සුනෙ සුන් උනත් මිනිහා මැතිවරණය ගැන වචනයක් කිව්වෙ නැහැ නෙ ?

    විමල් ගම්මන්පිලගෙ මනාප අඩු උනෙ මිනිස්සුන්ගෙන් ටික ටික ප්‍රතික්ෂේප වීගෙන යන කොට්ටාශ නිසා
    පොහොට්ටුවෙ ගොඩාක් තැන් වල පරන හොරු කැපිලා ගිහින් එක්කො මනාප අඩු වෙලා.
    උගත් මිනිස්සු අළුත් මිනිස්සු උඩට ඇවිත්. එක ජනතාමතය

    චම්පිකගෙ අඩු උනෙ චම්පික ඉල්ලුවෙ හොමාගමින් ටෙලිෆොන් එකෙන්
    හොමාගම කියන්නෙ සිංහල බෞද්ධ ආසනයක් වගෙම ජනාධිපතිවරණෙ පොහොට්ටුවට වැඩිම මනාප දුන්න ආසනය ඉතිං එහෙව් තැනකින් චම්පික ඉල්ලල දපු එකත් ලොකු දෙයක් .
    ඕක තමා කියන්නේ..මහපොළවේ දේශපාලනය කරන්න ..fb එකෙන් රට හදල වැඩක් නැහැ.
     
    • Like
    Reactions: D_Mad