මහමෙව්නා අසපුව විසින් "මුහුණට මුහුණ ධර්ම

M-M-S

Member
Aug 5, 2018
176
20
0
හිරේ
Api pitiduwa rahath una kiyala pili ganneth naa..rahat une na kiyala piliganneth naaa...eka apita wadak naa.....

අන්න හරි! උඹලට ඒක වැඩක් නෑ. උඹලට වැදගත් වෙන්නෙ හාමුදුරුවරු අතරෙ ඇති වෙන ගැටුම විතරයි.
 
dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අන්න හරි! උඹලට ඒක වැඩක් නෑ. උඹලට වැදගත් වෙන්නෙ හාමුදුරුවරු අතරෙ ඇති වෙන ගැටුම විතරයි.

    Uba eke ithurutika dekke need bn?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අර තමුසෙගෙ සම්මාන උළෙල වගේ තමයි. එව්වා දෙන්නේ කොහොමද, කවද්ද කියලා මෙලෝ එකෙක් දන්නේ නෑ. සම්මානේ ගහගනින් උබේ පුකේ. :angry::angry:

    :rofl::rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    අන්න හරි! උඹලට ඒක වැඩක් නෑ. උඹලට වැදගත් වෙන්නෙ හාමුදුරුවරු අතරෙ ඇති වෙන ගැටුම විතරයි.

    Muhunata muhuna sanwadayakata awanam kisima gatumak naa ne. Minissuth terum ganiwi mokakda hari kiyala ethakota
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    කිරිබත්ගොඩය කියන බනක් අහපන්. 5 වසරෙ එකෙක් වගේ. ඌ 2012 ගැන කරන දේසනාව තමා සුපිරිම ආතල් එක. ඔය වගේ බිස්නස් හොර ගනයොන්ගෙ පුකෙයි තට්ටෙයි තාර ගාන්න ඔනෙ.

    බුදු රුවට අගෞරව කරා නාරිලතා පිලිම දාල.:no::dull:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    කිරිබත්ගොඩය කියන බනක් අහපන්. 5 වසරෙ එකෙක් වගේ. ඌ 2012 ගැන කරන දේසනාව තමා සුපිරිම ආතල් එක. ඔය වගේ බිස්නස් හොර ගනයොන්ගෙ පුකෙයි තට්ටෙයි තාර ගාන්න ඔනෙ.

    බුදු රුවට අගෞරව කරා නාරිලතා පිලිම දාල.:no::dull:

    link දාපන්කෝ බලන්න
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    Muhunata muhuna sanwadayakata awanam kisima gatumak naa ne. Minissuth terum ganiwi mokakda hari kiyala ethakota

    එයා රහත් වෙලා නැති බව උඹ උනත් දන්නවනෙ මචන්. ඒ කියන්නෙ තනිකරම බොරුකාරයෙක්නෙ. ඔහොම කෙනෙක් ළඟට ගියොත් සංවාදය නෙමේ, මඩ ගහගන්න එකනෙ කරන්ඩ වෙන්නෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    එයා රහත් වෙලා නැති බව උඹ උනත් දන්නවනෙ මචන්. ඒ කියන්නෙ තනිකරම බොරුකාරයෙක්නෙ. ඔහොම කෙනෙක් ළඟට ගියොත් සංවාදය නෙමේ, මඩ ගහගන්න එකනෙ කරන්ඩ වෙන්නෙ.

    Muchan mata thaama rahat unada nadda kiyala balana meeteraya hoya ganna bari una.....uba langa tiyena eka mata poddak denna barida :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිකන් බයිලා ගහන්නේ නැතුව ඔය සංවාදයේ සමන්ත බද්‍ර හාමුදුරුවෝ කියන කරුණු වැරදියි සහ කිරිබත්ගොඩ හාමුදුරුවෝ කියන කරුණු හරි කියල දහමට අනුව පැහැදිලි කරලා වෙච්ච නවනින්ගිරාවෙන් බේරුනා නම් නේද හොඳ.

    කියන කෙනාගේ ඇදකුද, ඇඟේ පාට, රෑට කාපුවා අදාළ නැහැනේ මෙතනට. එහෙම නේද. ?

    එයා රහත් වෙලා නැති බව උඹ උනත් දන්නවනෙ මචන්. ඒ කියන්නෙ තනිකරම බොරුකාරයෙක්නෙ. ඔහොම කෙනෙක් ළඟට ගියොත් සංවාදය නෙමේ, මඩ ගහගන්න එකනෙ කරන්ඩ වෙන්නෙ.
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    නිකන් බයිලා ගහන්නේ නැතුව ඔය සංවාදයේ සමන්ත බද්‍ර හාමුදුරුවෝ කියන කරුණු වැරදියි සහ කිරිබත්ගොඩ හාමුදුරුවෝ කියන කරුණු හරි කියල දහමට අනුව පැහැදිලි කරලා වෙච්ච නවනින්ගිරාවෙන් බේරුනා නම් නේද හොඳ.

    කාලෙ කන වැඩ.
    උඹ කිව්වොත් උඹ පිටසක්වල ජීවියෙක් කියලා, එතනින්ම උඹව තේරුම් ගන්ඩ පුළුවන්නෙ. ඊට පස්සෙ උඹ පියාඹන පීරිසි වල තාක්ෂණේ ගැන කතා කරාට අපි අහන්නෑ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එතකොට කිරිබත්ගොඩ සෙට් එක අනිත් හාමුදුරුවරුන්ගේ වැරදි හොය හොයා වීඩියෝ වලින් කොටස් අරගෙන අවඥාසහගත විදියට වීඩියෝ හදල දාන්න ගියේ කාලය නෙමෙයිද බන්. වෙනත් මානයක, සමාන්තර විශ්වයක වගේ ඉඳන්ද ඒ වීඩියෝ හැදුවේ. :P:P:P

    කල පව් පලදෙන සීන් එකක් තියෙන්නේ කිරිබතගොඩට.

    කාලෙ කන වැඩ.
    උඹ කිව්වොත් උඹ පිටසක්වල ජීවියෙක් කියලා, එතනින්ම උඹව තේරුම් ගන්ඩ පුළුවන්නෙ. ඊට පස්සෙ උඹ පියාඹන පීරිසි වල තාක්ෂණේ ගැන කතා කරාට අපි අහන්නෑ.
     
    rusiyanuwa

    Active member
  • කිරිබත්ගොඩය කියන බනක් අහපන්. 5 වසරෙ එකෙක් වගේ. ඌ 2012 ගැන කරන දේසනාව තමා සුපිරිම ආතල් එක. ඔය වගේ බිස්නස් හොර ගනයොන්ගෙ පුකෙයි තට්ටෙයි තාර ගාන්න ඔනෙ.

    බුදු රුවට අගෞරව කරා නාරිලතා පිලිම දාල.:no::dull:
    :yes::yes::yes:
     
    rusiyanuwa

    Active member
  • නිකන් බයිලා ගහන්නේ නැතුව ඔය සංවාදයේ සමන්ත බද්‍ර හාමුදුරුවෝ කියන කරුණු වැරදියි සහ කිරිබත්ගොඩ හාමුදුරුවෝ කියන කරුණු හරි කියල දහමට අනුව පැහැදිලි කරලා වෙච්ච නවනින්ගිරාවෙන් බේරුනා නම් නේද හොඳ.

    කියන කෙනාගේ ඇදකුද, ඇඟේ පාට, රෑට කාපුවා අදාළ නැහැනේ මෙතනට. එහෙම නේද. ?

    :yes::yes::yes:
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    කාලෙ කන වැඩ.
    උඹ කිව්වොත් උඹ පිටසක්වල ජීවියෙක් කියලා, එතනින්ම උඹව තේරුම් ගන්ඩ පුළුවන්නෙ. ඊට පස්සෙ උඹ පියාඹන පීරිසි වල තාක්ෂණේ ගැන කතා කරාට අපි අහන්නෑ.

    Ha