Kohomada beheth denne!!! Hospital eken denawane beheth. Anika cancer kattiyata dena beheth godak gananlu ne.
Apita berida bn cancer fight movement ekak wage karanna. mokada api hamoma dannawa othama imma leddu 90% witharama marenawa kiyala. meka ratatama mara prashayak wela thiyenne. online campaign nethuwa parata behela karanna puluwannam hari. pesticides ban karanna wage. Lankawa gena kalakirenawa mewa dekkama
ඒ දොස්තරවරු කියන කෑම ජාති විතරයි ඒගොල්ලන්ට දෙන්නෙ. බිස්කට් නම් මාරි විතරයි. අනික් බිස්කට් වල කලරින්, කෙමිකල් තියෙනව කියල කියන්නෙ. ඒව දෙන්න තහනම්. දෙනවනම්, සුප්, තැඹිලි වගේ දේවල් දියන්.
ඉස්සෙල්ලම ඔතන ගේට්ටුවෙ සික්කට කියල ඉස්පිරිතාලෙ ලොකු ඩොකා හම්බෙල, ලියුමක් දෙන්න ඕන, මෙහෙම දෙයක් කරන්න බලපොරොත්තුවෙන් ඉන්නව, මේ මේ කෑම ජාති, බිස්කට්, වියලි ආහාර මේ දවසට, මේ අයගේ සහහාගීත්වයෙන් දෙන්න අදහසක් තියෙනව කියල.
කට්ටියගෙ නම් ලිස්ට් එකක් හදල දියන්. අවසරේ හම්බෙන්න කලින් රෙකමෙන්ඩේශන් ඉල්ලගනින්, උඹ දීපු ලිස්ට් එකේ කෑම දෙන්න බැරිනම්, දෙන්න පුලුවන් ජාති මොනවද කියල.
ඊට පස්සෙ ඒ දවසට වැඩේ කරපන්. ලොකු දෙයක් නෑ. ලියුමට සීල් එකක් ගහගනින්, ඒ දවසට ගේට්ටුවට දෙන්න ඕන.
bump
api set ekak christmas ekata toys,kiripiti dunna, eka ward ekakata...
loku set ekak innawa nam adu beheth hoyala ewa denna machan...
Mulinma hospital ekata gihin admin eken ahala requirement eka ganna
biscuits ehema denne na ban podi unta ehema... kema denawata wada hodai beheth dena eka, and thambili wage denna puluwan nam godak hodai.
බම්ප්
Beheth denna bro,, kawada wageda karanna hithan inne wede?
ow beheth dena eka hodai. me dawas wala leddu asarana wela inne beheth prashne nisa![]()
ඔබටත් මහරගම අපේක්ෂා පිලිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සදහා සුප් දානයක් ලබා දිමට කැමැති නම් අවශ්‍ය වට්ටෝරුව පහතින් දක්වා ඇත. දිනයක් ලබා ගැනීම සදහා විමසන්න 0112850252
යමෙකු ගිලනුන්ට උපස්ථාන කරයි නම් ඒය භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කලා හා සමානයි.
![]()
මේ තමයි අපේක්ෂා රෝහලේ නම්බර් එක 0112850252 මේකට කතාකරල කැමති දිනයක් වෙන්කරගන්න පුළුවන්.......... තව ඕනෙ නම් "සව් කැද" දෙන්නත් පුළුවන්..........
![]()
පට්ටයි ඈ... බොහොම පිං![]()
Bump
Bump
Apita berida bn cancer fight movement ekak wage karanna. mokada api hamoma dannawa othama imma leddu 90% witharama marenawa kiyala. meka ratatama mara prashayak wela thiyenne. online campaign nethuwa parata behela karanna puluwannam hari. pesticides ban karanna wage. Lankawa gena kalakirenawa mewa dekkama
මොනා බලපෑම ආවත් සමාගම් කීපයක් තමයි එක පාලනය කරන්නේ...
CIC, Lankem, Hayleys, Baur, Monsanto, Bayer, Agro technica, BASF, Cepetco, Harrisons
ඔය පළිබෝධනාශක රෙජිස්ටාර් කියලා එකෙක් ඉන්නවා....ඌ තමා සමාගම් වල ඔඩොක්කු කුක්කා... පරම්පරා ගාණකට සල්ලි හොයාගන්න ගමන්, මනුශ්යෝ නසන්න උදව් කරනවා
http://dl.nsf.ac.lk/ohs/harti/21813...FjABegQIAhAB&usg=AOvVaw2h6-SU7ewVSgj4HQQMWjAu
කෑම දෙන්න එපා බෙහෙත් දීපන්. මගෙ යාළුවෙක් එහෙ වැඩ. බෙහෙත් නෑළු.. අපිත් බෙහෙත් දුන්න. එහෙන් ඇහුවම ඕනකරන බෙහෙත් ලිස්ට් එකක් දෙයි. අපි යද්දිත් එක අම්මකෙනෙක් දරුවට බෙහෙත් එනකන් බලන් හිටිය
Me behet neti katawa 100% atta machan,
Mage baba danata APEKSHA HOSPITAL ake treatment karanawa.
Mage babata treatment patan arn 5 months wenawa.
Mage babage last course aka me dawas wala yanne,
MACHO KETIYEN Kiwot Rajithaya Pal horek....
Bala Indian behet hospital ake tiyene,
Mage babata dunna okkoma behet man pitin aran dunne,
Mata media kata karana dunnot man kiyanawa.
Daruwantawat hoda behet denna tibuna
HENA GAHANA APARADA MEWA
DONATE KARANAWANM UDA YALUWA KIWWA WAGE BEHET ARAN DENNA........
MAN BEHETH GATTA HETI MAN DANWA...
BEHET PITIN GANNA BERI MINISSU ANANTAI....