මහරගම අවට ඉන්නෙ කව්ද?

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    මහරගම අවට ඉන්නෙ කව්ද?

    මට්චන්ලා මම ඉන්නෙ අතුරුගිරියෙ.. මහරහම හතරමන් හන්දියකින් හැරිලා යන්න තියන ස්කෝලයක් තියනවද බන්.. නම පටන් ගන්නෙ "ව්" යන්නෙන් වගේ බන්.. හෙල්ප් එකක් දෙනවද බන්z?
    පුලුවන්නම් මට ඒ පැත්තෙ තියන ස්කෝල ටික කියනවද බන්zලා
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    DontKnow01.gif

    බම්පියෝ
     
    • Like
    Reactions: dinesh89

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Vidyakare thama.moko baduwak set unada?maharagama thiyenne school 4 i.buweneka ekai vidyakarei president ekai madyamaha ekai
     
    Last edited:
    • Like
    Reactions: dinesh89

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    විද්‍යාකරේ තියෙනවා, ඊට ටිකක් මෙහයින් බුවනෙකබා තියෙනවා.. ඊට පස්සේ ජනාධිපතිය තියෙනවා. අපේ ස්කොලේ හිහි... ඊට පස්සේ මධ්‍යමහා විද්‍යාලය තියෙනවා.. ඔච්චරයි මහරගම තියෙන්නේ
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    Vidyakare thama.moko baduwak set unada?

    වෙසක් බලන්න ගිහින් බන්.. පොඩි කෙල්ලෙක් මම යාලුවෙක් එක්ක ගියෙ.. එයා මට ස්කෝලෙ ලගට එන්න කිව්වා පොඩි වැඩකට.. ස්කෝලෙ මතක නැහැ බන්:(:(
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Oya kiyanne maharagama Policiya ta mehain athulata yanna thiyena road eke Thiyena School eka neda?oneway road eka patan ganna thena ne 4man handiyak wage ekak thiyenne
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    විද්‍යාකරේ තියෙනවා, ඊට ටිකක් මෙහයින් බුවනෙකබා තියෙනවා.. ඊට පස්සේ ජනාධිපතිය තියෙනවා. අපේ ස්කොලේ හිහි... ඊට පස්සේ මධ්‍යමහා විද්‍යාලය තියෙනවා.. ඔච්චරයි මහරගම තියෙන්නේ

    එතකොට බන් මට හතරමන් හන්දියක කතාවක් කිව්වනෙ බන්???? උබ ඒක දන්නවද බන්.. හතරමන් හන්දියකින් හැරිලා යන්න තියන එකක්
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Oya kiyanne maharagama Policiya ta mehain athulata yanna thiyena road eke Thiyena School eka neda?oneway road eka patan ganna thena ne 4man handiyak wage ekak thiyenne

    එතන තියෙන්නේ අපේ ස්කොලේයි (ජනාධිපතිය) අහ්.. තව ගර්ල්ස් ස්කෝලයක් තියෙනවා.. අපි නම දන්නේ නැ. අපි කියන්නේ චොක්ලට් බාලිකා කියලා :lol::lol::lol:
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    Oya kiyanne maharagama Policiya ta mehain athulata yanna thiyena road eke Thiyena School eka neda?oneway road eka patan ganna thena ne 4man handiyak wage ekak thiyenne

    අනේ ලොකු දෙයක් බන්.. මම හෙට යන්න ඕනෙ.. මට ස්කෝලෙට යන විදිය කියනවද බන්
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    එතකොට බන් මට හතරමන් හන්දියක කතාවක් කිව්වනෙ බන්???? උබ ඒක දන්නවද බන්.. හතරමන් හන්දියකින් හැරිලා යන්න තියන එකක්

    මචං ටවුමෙම තියෙන හතරමං හන්දියද නැත්තම්, පොලිසියට පොඩ්ඩක් මෙහා තියෙන හතරමං හන්දියද දන්නේ නැ... :confused: