මහරගම, පන්නිපිටිය

shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මහරගම, පන්නිපිටිය

    මචන් මහරගම, පන්නිපිටිය පැත්තට (cash on delivery නැතිව) , card එකෙන් or online pay කරලා බඩු යවන්න මොනාද පුළුවන් විදි මොනාද . ගෙදරට එළවලු එහෙම යවාගන්න.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    මචන් මහරගම, පන්නිපිටිය පැත්තට (cash on delivery නැතිව) , card එකෙන් or online pay කරලා බඩු යවන්න මොනාද පුළුවන් විදි මොනාද . ගෙදරට එළවලු එහෙම යවාගන්න.

    Glomark, Saraketha organics, keells

    Glomark eke nam den delivery date thiyenne April 2nd walin passe. Okkoma book wela
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,874
    1,031
    113
    Hamilton, NZ
    social media ekka poddak touch eke idapan. pol gediye idan kiri packet eka wenakn serama company walin deliver karanwa. elakriye wenama thread ekak yanwa man dakka ekata. hoyala balapan poddak