ඔපිස් කලිසං ගන්න හොඳ brand එකක් 🙂

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,492
    3,073
    113
    Vintage තමයි.. හැබැයි මං ඉදලා හිටලා අදින්නේ කල් පැවැත්ම ගැන නම් no idea. උන්ගේ මැහුම් හොදයි
     
    • Like
    Reactions: EzioAuditore
    Oct 28, 2022
    3
    1
    3
    E
    එපා උනා බන් පිළියන්දල cib, prasad, maharagama Nolimit, fashion bug හැම රෙද්දෙ ම ගියා 🫠

    හොඳ අය නෑ මචන් මේ පැත්තේ මම දන්න තැනක්. ඉන්න උන් මහන විදිය අවුල්. එක පාරක් wedding එකකට මෙස්සෙව්ව ඒක සෙට් නෑ, එක පාරයි ඇන්දේත්.
    ------ Post added on Apr 6, 2025 at 1:02 PM

    Emerald trousers koheda thiyenne machan wilunanna?
    ------ Post added on Apr 6, 2025 at 1:02 PM

    Mahanna harihaman thanak na bn 😑 me paththe mahana un set na mahana widiya.
    ------ Post added on Apr 6, 2025 at 1:05 PM

    Owa mehe wikunanne na ne machan 🫠
    ------ Post added on Apr 6, 2025 at 1:06 PM

    Emerald trousers කොහෙද මචන් තියෙන්නේ? Shirts නම් තියෙනවා trousers නම් සෙට් උන් නෑ කොහේවත්. Emerald ලගේම store එකක් තියෙනවද කොහේහරි?
    ------ Post added on Apr 6, 2025 at 1:09 PM
    Emarald flagship store ekk open kra bn langadi Kollupitiye. Ethan emarald hama andumakma thynw. Trousers, tshirts, shirts.
     
    • Like
    Reactions: EzioAuditore

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    මටත් මහල තමයි අඳින්න වෙන්නෙ casual ඒවත්. Waist 30 විතර, ඒ උනාට ඒවා කකුලෙන් හිරයි, comfortable නෑ ඇවිදින්න අමාරුයි. කකුල් සෙට් වෙන ඒවගෙ waist එක 34, 36 😆 🤣
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    E

    Emarald flagship store ekk open kra bn langadi Kollupitiye. Ethan emarald hama andumakma thynw. Trousers, tshirts, shirts.
    ගිහින් බලන්න ඕනේ බන්. මම අද දැනගත්තේ. දැන් නම් යන්නේ නෑ. අවුරුද්දෙන් පස්සේ යනවා. පොරකන්න වෙයි දැන් ඕකේ අස්සේ ගියොත් 😅

    මටත් මහල තමයි අඳින්න වෙන්නෙ casual ඒවත්. Waist 30 විතර, ඒ උනාට ඒවා කකුලෙන් හිරයි, comfortable නෑ ඇවිදින්න අමාරුයි. කකුල් සෙට් වෙන ඒවගෙ waist එක 34, 36 😆 🤣
    ඔය සීන් එක මටත් තියෙනවා. මං එච්චර මහතත් නෑ 😅 slim fit මහන්නේ මොන වගේ උන්ට අදින්නද මන්දා 😅😅😅
    ------ Post added on Apr 6, 2025 at 7:45 PM

    mcn mahapan. latest trend ekakata. nathnm italin trend ekak thiyenawa buton paththen dana. next level
    Hondata mahana un na machan me paththe. Set na un mahana widiya.
    ------ Post added on Apr 6, 2025 at 7:45 PM
     
    • Haha
    Reactions: KSPathirana

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    Crocodile eke set ekak tiyanwa balapan agata pattama sanipai. Me tike offers tikak tibba cc wlata 25% gattata paduwak naha. Un eka diga karanna ho kota karanna one nam ekat ungema tailorshop eken karala denawa. Hoda classy designs tikak tibuna 10 ta wage. Pierre cardin eke trousers ehemat patta sahallui agata. Ewat office wear tiyanwa.
     
    • Love
    Reactions: EzioAuditore

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මහරගම පොඩි කඩවල්වල තියන ඇදුම් ඊට වඩා හොදයි බන්. ඒ කලිසමක් රු 2000-3000 අතරේ ගානකට ගන්නත් පුලුවන්. දැන් ලංකාවේ තියන බහුතරයක් බ්‍රෑන්ඩ්වල රෙදි කොලිටි නෑ.

    එහෙම නැත්නම් හොද ඝනකම් කලිසම් රෙද්දක් තෝරගෙන, හොද ඇදුම් මහන්න පුලුවන් එකෙක්ට දීලා මහගන්න එක තමයි හොදම ඔප්‍ෂන් එක
     
    • Like
    Reactions: EzioAuditore

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ගිහින් බලන්න ඕනේ බන්. මම අද දැනගත්තේ. දැන් නම් යන්නේ නෑ. අවුරුද්දෙන් පස්සේ යනවා. පොරකන්න වෙයි දැන් ඕකේ අස්සේ ගියොත් 😅

    ඔය සීන් එක මටත් තියෙනවා. මං එච්චර මහතත් නෑ 😅 slim fit මහන්නේ මොන වගේ උන්ට අදින්නද මන්දා 😅😅😅
    ------ Post added on Apr 6, 2025 at 7:45 PM

    Hondata mahana un na machan me paththe. Set na un mahana widiya.
    ------ Post added on Apr 6, 2025 at 7:45 PM
    na na umba online balapn. italy shop kiyala ekak tiktok eke thibuna. un mahala deliver karanawa. honda than thienawa bn fit on eka maru.
     
    • Like
    Reactions: EzioAuditore

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    හොද තැනක් බලලා මහපන්. මේ ගම්වලත් ඉන්නවා හොදට මහන අය. ඕවගේ නැති වෙන්නෙ නෑ.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Crocodile eke set ekak tiyanwa balapan agata pattama sanipai. Me tike offers tikak tibba cc wlata 25% gattata paduwak naha. Un eka diga karanna ho kota karanna one nam ekat ungema tailorshop eken karala denawa. Hoda classy designs tikak tibuna 10 ta wage. Pierre cardin eke trousers ehemat patta sahallui agata. Ewat office wear tiyanwa.
    Balannam machan.

    මහරගම පොඩි කඩවල්වල තියන ඇදුම් ඊට වඩා හොදයි බන්. ඒ කලිසමක් රු 2000-3000 අතරේ ගානකට ගන්නත් පුලුවන්. දැන් ලංකාවේ තියන බහුතරයක් බ්‍රෑන්ඩ්වල රෙදි කොලිටි නෑ.

    එහෙම නැත්නම් හොද ඝනකම් කලිසම් රෙද්දක් තෝරගෙන, හොද ඇදුම් මහන්න පුලුවන් එකෙක්ට දීලා මහගන්න එක තමයි හොදම ඔප්‍ෂන් එක
    Hodata mahanna puluwan ekek hoya ganna ela thamai wade 😅
    ------ Post added on Apr 6, 2025 at 9:32 PM
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Hameedias thamai. mama giya sathiye trousers 2k gaththa. sahenna hondai.

    poddak gaana wadiyen denna puluwannam crocodile eke balanna. ungeth honda ewa thiyenawa.

    Hameedias yana eke lokuma waasiya thamai me aurudu lan wechcha dawas wala unath senaga nathuwa nidahase andum aran enna puluwan. reason eka oke.gaanunge andum nane (thibbath harima limited) e nisa paul pitin awith oka asse hirawenne na