Hodata mahanna puluwan ekek hoya ganna ela thamai wade 😅 වෙඩින්වලට කලිසම්, කෝට්, බ්ලේසර් මහන එකෙක්ට දීලා මහපන්. උන් තමයි කොලිටියටම මහන්නේ. හැබැයි ඉතින් වෙඩින් මාසවල උන්ට කියලා ලේසියෙන් ඇදුමක් මහ ගන්න බෑ. උන් ළගත් හොද කොලිටි රෙදි තියනවා.