ඔපිස් කලිසං ගන්න හොඳ brand එකක් 🙂

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මචන්ල, Office trousers (අර කොට්න් වගේ රෙද්දෙන් මහපු එක) ගන්න හොඳ brand මොනවද තියෙන්නේ. මහරගම Nolimit, fashion bug ගියා low quality රෙදි වලින් මහපුව තියෙන්නේ. එකත් slim fit විතරයි. Phone එක දාන්න බෑ ඒව ඇන්දම හිරයි. හොඳ brand මොනවද ඔයාලා ගන්න?

    Vantage එකෙත් trousers තියෙනව කියලා ඇඩ් දැක්කා ඒව හොඳයිද?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔව් ඕයී දැඩි ප්‍රශ්නයක්
    හැම එකාම අඳින්නේ ඕවා
    හෙන අඩු කුලේ පෙනුමයි
     
    • Like
    Reactions: EzioAuditore

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,872
    113
    දැන් ලොකොලිටි කලිසම් තියෙන්නේ බන්. අඩු මිල, අඩු කල්පැවැත්ම. හොද ඒවා ඕන නම් සින්ගා/ තයිලන්ඩ් වලින් ගන්න ඕන. එහෙම නැත්නම් හොද රෙදි අරන් මස්සව ගන්න ඕන.
     
    • Sad
    Reactions: EzioAuditore

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Hameedia, Emerald තමයි හොඳයි කියන්න තියෙන්නෙ.
    ඉස්සර, JOBBS, Le-Bond දෙක තමයි හොඳ.
    JOBBS කලේ Fashion Bug, LeBond නම් තවමත් Hameedia කරනවා.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    ඔව් ඕයී දැඩි ප්‍රශ්නයක්
    හැම එකාම අඳින්නේ ඕවා
    හෙන අඩු කුලේ පෙනුමයි
    එපා උනා බන් පිළියන්දල cib, prasad, maharagama Nolimit, fashion bug හැම රෙද්දෙ ම ගියා 🫠

    රෙදි අරගෙන මහන එක තමා හොඳ. හැබැයි හොඳ ටේලර් කෙනෙක් හොයාගන්න ඕන.
    හොඳ අය නෑ මචන් මේ පැත්තේ මම දන්න තැනක්. ඉන්න උන් මහන විදිය අවුල්. එක පාරක් wedding එකකට මෙස්සෙව්ව ඒක සෙට් නෑ, එක පාරයි ඇන්දේත්.
    ------ Post added on Apr 6, 2025 at 1:02 PM

    Emerald
    Hameedia
    Checks and stripes
    Emerald trousers koheda thiyenne machan wilunanna?
    ------ Post added on Apr 6, 2025 at 1:02 PM

    දැන් ලොකොලිටි කලිසම් තියෙන්නේ බන්. අඩු මිල, අඩු කල්පැවැත්ම. හොද ඒවා ඕන නම් සින්ගා/ තයිලන්ඩ් වලින් ගන්න ඕන. එහෙම නැත්නම් හොද රෙදි අරන් මස්සව ගන්න ඕන.
    Mahanna harihaman thanak na bn 😑 me paththe mahana un set na mahana widiya.
    ------ Post added on Apr 6, 2025 at 1:05 PM

    Tommy Hilfiger mama Ausi wala adinne. Made in Sri Lanka ban. Puluwan nam hoyaganin oya factory outlet wala athi. Pattama Quality
    Owa mehe wikunanne na ne machan 🫠
    ------ Post added on Apr 6, 2025 at 1:06 PM

    Hameedia, Emerald තමයි හොඳයි කියන්න තියෙන්නෙ.
    ඉස්සර, JOBBS, Le-Bond දෙක තමයි හොඳ.
    JOBBS කලේ Fashion Bug, LeBond නම් තවමත් Hameedia කරනවා.
    Emerald trousers කොහෙද මචන් තියෙන්නේ? Shirts නම් තියෙනවා trousers නම් සෙට් උන් නෑ කොහේවත්. Emerald ලගේම store එකක් තියෙනවද කොහේහරි?
    ------ Post added on Apr 6, 2025 at 1:09 PM
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    මචන්ල, Office trousers (අර කොට්න් වගේ රෙද්දෙන් මහපු එක) ගන්න හොඳ brand මොනවද තියෙන්නේ. මහරගම Nolimit, fashion bug ගියා low quality රෙදි වලින් මහපුව තියෙන්නේ. එකත් slim fit විතරයි. Phone එක දාන්න බෑ ඒව ඇන්දම හිරයි. හොඳ brand මොනවද ඔයාලා ගන්න?

    Vantage එකෙත් trousers තියෙනව කියලා ඇඩ් දැක්කා ඒව හොඳයිද?
    wife nam edum aran thibba maharagama arpico outlet eken. eewanam quality. kalisam nam hoda thenak dan ne.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    matat dan hitila tiyenne kalism maha ganna..
    Mahana ewa awl bn mata nam. Hodata mahana un na 😑

    Ekko meka nattm moose
    Eth kattiy kiyn trm moose set ne
    Moose set na bn redda awl mama baluwa. Emerald eke flagship store kiyala thiyenawa Google maps wala mama wadata yana route eka gawinma wage. Mama aran kiyannam 😅🫠 habai awrudden passe thamai yanne, me ena sathiye giyoth porakanna wenne 😅
    ------ Post added on Apr 6, 2025 at 4:43 PM
     
    • Like
    Reactions: miurukdh