මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටෙයි..🚨

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

    ඊයේ පස්වරු 7.30ට පමණ බෝ ගසේ අත්තක් කඩාවැටීමේ හේතුවෙන් මහරගම හයිලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවිය.

    එම අනතුරින් යතුරුපැදියකට, ත්‍රිරෝද රථ දෙකකට සහ මෝටර් රථයකට හානි සිදුව ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට කඩා වැටුණු බෝ ගසේ අත්ත එම ස්ථානයෙන් ඉවත්කර ඇති බවය.

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    6.jpg

    7.jpg

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හාමුදුරුවරුන්ව තම්‍බින්ව චූන් කරන්න හිරේ දාන කොට ඔහොම දේ‍වල් වෙන ඵක පුදුමයක් නෙමෙයි..කොහොමද නැත්නම් හරියටම ඥානසාර හාමුදුරුවෝ හිරේ දැම්ම දවසෙම ඔය වගේ දෙයක් වෙන්නේ..ඉස්සරහට තව දේවල් බලාගන්න පුළුවන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    හාමුදුරුවරුන්ව තම්‍බින්ව චූන් කරන්න හිරේ දාන කොට ඔහොම දේ‍වල් වෙන ඵක පුදුමයක් නෙමෙයි..කොහොමද නැත්නම් හරියටම ඥානසාර හාමුදුරුවෝ හිරේ දැම්ම දවසෙම ඔය වගේ දෙයක් වෙන්නේ..ඉස්සරහට තව දේවල් බලාගන්න පුළුවන්.
    මදි හිරේ දාල ගලත් කපලම එවන්න ඕනේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,426
    113
    Mother Earth
    පන්සල පිටින් අයින් කරන්න ඕන. ඒව හරියට maintain කරන්නෙ නැත්තම්. ගහේ අත්ත ලොකුවට ගියහම කපල දාන්නෑ කැරි තට්ටයො. තට්ටයො කියයි යට වෙලා මිනිහෙක් මැරුණම බෝ අත්තකට යටවෙලානෙ මැරුණේ. එහෙනම් නිවන් යයි කියල.
     
    Last edited:

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    හාමුදුරුවරුන්ව තම්‍බින්ව චූන් කරන්න හිරේ දාන කොට ඔහොම දේ‍වල් වෙන ඵක පුදුමයක් නෙමෙයි..කොහොමද නැත්නම් හරියටම ඥානසාර හාමුදුරුවෝ හිරේ දැම්ම දවසෙම ඔය වගේ දෙයක් වෙන්නේ..ඉස්සරහට තව දේවල් බලාගන්න පුළුවන්.
    එහෙමනම් මේ රටේ ඔක්කොම පන්සල් වල බෝ ගස් වල අතු වැටෙන්න ඕනේ... මෙහෙමත් බෞද්ධ ධර්ශනය විකුර්ති කරන.. වැස්සට ඉස්කෝලේ ගිය උන්
     
    • Like
    Reactions: pramodh87

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    හාමුදුරුවරුන්ව තම්‍බින්ව චූන් කරන්න හිරේ දාන කොට ඔහොම දේ‍වල් වෙන ඵක පුදුමයක් නෙමෙයි..කොහොමද නැත්නම් හරියටම ඥානසාර හාමුදුරුවෝ හිරේ දැම්ම දවසෙම ඔය වගේ දෙයක් වෙන්නේ..ඉස්සරහට තව දේවල් බලාගන්න පුළුවන්.
    කුඩු වෙච්ච හැම වාහනයකම මහින්ද මාත්තියාගේ පින්තුරයක් තිබිලා
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: lilman

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එහෙමනම් මේ රටේ ඔක්කොම පන්සල් වල බෝ ගස් වල අතු වැටෙන්න ඕනේ... මෙහෙමත් බෞද්ධ ධර්ශනය විකුර්ති කරන.. වැස්සට ඉස්කෝලේ ගිය උන්

    විද්‍යාවට හොයාගන්න බැරි කොයිතරම් දේවල් ලෝකේ තියෙනවද පොන්ස්..තොපි ඔක්ස්වර්ඩ් ගියත් ඒවා හොයාගන්න බෑ..බලපංකෝ ඉස්සරහට වෙන දේ..ඔය හිනා වුන කල්ලතෝනි කලවම් පරයොන්ටත් බලාගන්න පුළුවන් ඒවා වුනහම..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,232
    12,251
    113
    Ohio, USA
    හාමුදුරුවරුන්ව තම්‍බින්ව චූන් කරන්න හිරේ දාන කොට ඔහොම දේ‍වල් වෙන ඵක පුදුමයක් නෙමෙයි..කොහොමද නැත්නම් හරියටම ඥානසාර හාමුදුරුවෝ හිරේ දැම්ම දවසෙම ඔය වගේ දෙයක් වෙන්නේ..ඉස්සරහට තව දේවල් බලාගන්න පුළුවන්.
    කවදද? කොහෙදිද? මේ සැරෙත් ගිය සැරේ ස්කිරිප්ට් එකමද?
     
    • Haha
    Reactions: dilann and lilman

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කවදද? කොහෙදිද? මේ සැරෙත් ගිය සැරේ ස්කිරිප්ට් එකමද?

    ඔව් මේහ් පාර තොපේ ත්‍රස්ථවාදී ISIS තම්බි පවුල් පිටින් බෝම්බ පුපුරවගෙන මරාගෙන මැරෙන්නේ නාමල් රාජපක්ෂ වෙනුවෙන්ලු..🤣

    @Al Baik

    @lilman

    iss.jpg

    ට්‍රම්ප්ට ප්‍රශ්ණ නෑ නේ.මෝඩ නිරාගමික ජෙප්පෙක් ෂුවර් ඵකටම .🤣🤣🤣
     
    Last edited: