මහරගම spects දාන අය කෝ

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මහරගම spects දාන අය කෝ

    මහරගම හරි නුගේගොඩ හරි ඇස් බලලා spects දෙකක් හදා ගන්න තැනක් කියන්න. ගිණි ගනන් ඒවා නෙමෙයි සාමාන්‍ය තැනක් .මම ළග කලින් දාපු frameless එකේ අර කූරු දෙක තියෙනවා.ඒකටම සෙට් කරන්න පුළුවන් නේද?
    සෑහෙන්න කාලයක් කන්නාඩි නොදා ඉදියා දැන් ඔළුව පැලෙන්න රිදෙනවා:(
     
    Last edited:
    • Like
    Reactions: samsri

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබට ලාබෙට හදාගන්න නම්

    රාජගිරියේ තියනවා චොයිස් ඩොට් lk කියලා කඩයක්.
    එකේ ප්ලාස්ටික් ෆ්‍රේම් තියනවා 4000 ට අඩුවෙන්...
    සාමාන්‍ය දුර පේනවා අඩු කෙකෙන්ක් ගේ ලෙන්ස් දෙක මල්ටි කොට් කරලා ගන්න පුළුවන් 4000 ට අඩුවෙන්.. ඔක්කොටොම 8000ක් වෙන එකක් නෑ

    කඩේ ජාතිය අහල මට බනින්න එපා... උන්ගේ තමා ගන්නන් අඩු... උබ බලල කරනවා නම් බලපන්
     
    හයියෝ යකෝ මම හැමදාම කලින් දා ගත්තෙ ලෙන්ස් දෙක 3000ට අඩුවෙන් ගොඩක් වෙලාවට 2500 2700 වගේ. ජයසේකර ඔප්ටිකල්ස් එකෙන්.
    දැන් මහරගම නිසා ඒකට යන්න විදියක් නෑ
    උබට තේරිලා නෑ මම කිව්ව එක frame වැඩක් නෑ බං මම දාන්නෙ frameless
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    හයියෝ යකෝ මම හැමදාම කලින් දා ගත්තෙ ලෙන්ස් දෙක 3000ට අඩුවෙන් ගොඩක් වෙලාවට 2500 2700 වගේ. ජයසේකර ඔප්ටිකල්ස් එකෙන්.
    දැන් මහරගම නිසා ඒකට යන්න විදියක් නෑ
    උබට තේරිලා නෑ මම කිව්ව එක frame වැඩක් නෑ බං මම දාන්නෙ frameless
    1) ෆ්‍රේම් ලෙස් කිව්වත් අඩු කෑලි දෙකට ෆ්‍රේම් තමා කියන්නේ. ප්ලාස්ටික් ෆ්රමේ තියනවා 2500 ට.. උබ kiyana ewath egane idan thiyanawa...
    2) multi-coated nathi ewa uba kiyana gaanata thiyanawa...
    3) hugak kada wala frameless nam eka eka magul kiyala aluth frame ekakata thallu karonawa....
    anyway balapan aduwata set unoth.. mama kiwwe mata set wena thanak price eka aduwata balanakota....
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    1) ෆ්‍රේම් ලෙස් කිව්වත් අඩු කෑලි දෙකට ෆ්‍රේම් තමා කියන්නේ. ප්ලාස්ටික් ෆ්රමේ තියනවා 2500 ට.. උබ kiyana ewath egane idan thiyanawa...
    2) multi-coated nathi ewa uba kiyana gaanata thiyanawa...
    3) hugak kada wala frameless nam eka eka magul kiyala aluth frame ekakata thallu karonawa....
    anyway balapan aduwata set unoth.. mama kiwwe mata set wena thanak price eka aduwata balanakota....

    එළ මචං හැබැයි ජයසේකර එකෙන් කවදාවත් මට ආයෙත් අඩු ගන්න කියලා නෑ. මම මුලින් ම frameless දාන්න ගත්ත කාලෙ ඉදන්න් ම එකම Framඑක තමා තාමත්. ඒක ලාබයි බං සැරින් සැරේ Fram දානවට වඩා. හදිස්සියෙන් කැඩුනත් ලෙන්ස් එකක් වග්ෆ දාන්න 700 වගේ ගිය වෙලාවල් තිබ්බා.බලද්දි යකො ජයසේකර උන් තමා හොදම :)