මහරගම spects දාන අය කෝ
මහරගම හරි නුගේගොඩ හරි ඇස් බලලා spects දෙකක් හදා ගන්න තැනක් කියන්න. ගිණි ගනන් ඒවා නෙමෙයි සාමාන්‍ය තැනක් .මම ළග කලින් දාපු frameless එකේ අර කූරු දෙක තියෙනවා.ඒකටම සෙට් කරන්න පුළුවන් නේද?
සෑහෙන්න කාලයක් කන්නාඩි නොදා ඉදියා දැන් ඔළුව පැලෙන්න රිදෙනවා
සෑහෙන්න කාලයක් කන්නාඩි නොදා ඉදියා දැන් ඔළුව පැලෙන්න රිදෙනවා
Last edited: