රනිල් මොලෙන් ගේමක් ගැහුවෙ කියල මටනම් හිතෙන්නේ. මෙ මනුස්සයට අයේ ජිවිතේට ප්රසිඩෙන්ශියෙල් ඉල්ලන්න බැරිවෙන්නම පජාත කලා. එලග ඉලෙක්ශං එකට රනිල්ට තිබ්බ පොටෙන්ශියල් ත්රෙට් එකක් කලින්ම එලිමිනේට් කරා පොර. තන්හාව නිසා එස්. එෆ්. ගෙ ඇස් අණ්ද උනා. :yes::yes: