මහරජ ගැමුණු-Book Download

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    MR05182011KG_1.jpg


    The ashes of King Dutugamunu

    Thxs for sharing the book :) REP 6+

    Mid 90s when we were kids we had a good old neighbor named pan mama though it was not his real name...In the evening hours he used to visit our place to crack a joke and narrate a Historical epic..One evening he taught us the Story of Gamunu kumaraya...while concluding the story he said us "Puthala oyalath Gamunu kumaraya wage ratata wada dayaka lamayi wenna one" He passed away 3 years ago :sorry: sweet childhood memories...

    හ්ම්ම්...කතාව ඇත්ත සහෝ...මෙච්චර වටිනා, ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් තියාගෙන අපි, ඒවා පැත්තක දාල, සුද්දන්ගේ ෆිල්ම් වලින් මවල පෙන්නන බොරු බයිලා වලට වැද වැද ඉන්නවා...මේකට අපේ අධ්‍යාපන ක්‍රමය වගේම අපේ කලාකාරයෝ කියන උනුත් වගකියන්න ඕන..අපිට අල්ලපු රටේ ඉන්න හැත්ත, කන්න නැතිව, පාරේ අහවල් දේ කලත්, ඒ ඕනෑම එකෙක්, තමන්ගේ රට ගැන මාර ආඩම්බරයකින් ඉන්නේ..උන් පොඩි කාලේ ඉස්කෝලේ යන්නේවත් නැතුව ඇති..ඒත් උන්ගේ සිනමාවෙන් මාර විදිහට මිනිස්සුන්ගේ හදවතට වදින්න පෙන්නන්නේ උන්ගේ ඉතිහාසෙයි..ඒ දේ අපේ මහ ලොකු ප්‍රවීණ කලාකාරයෝ කියන උන්ට කවදාවත් තේරුම්ගන්න බැරි වෙයි..අමු අමුවේ කොපි කරන film industry එකක් නේ ලංකාවේ තියෙන්නේ...
    එහෙම වෙලාවක, මේ වගේ පොතක් ලියපු එක ගැනත් පුදුමයි...
     
    • Like
    Reactions: chami_84

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    RePost බුවා;15264953 said:
    නියමායි, මගෙන් 8ක්....

    thank you machan...
    rep +7


    thanks හැමෝටම...බාලා පැත්තකට කරලා තියන්නේ නැතුව අනිවාර්යෙන් කියවන්න...මේක ලියල තියෙන විදිහට, මුල් පරිච්චේදේ කියවල ඉවර උනාම පොතම කියවන්න ආස හිතෙයි.....:):)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තැන්ක්ස් මචන්..මම අදයි කියවලා ඉවර කලේ.සුපිරියටම ලියලා තියෙනවා.+

    welcome....:):):):)
    download කරපු අනිත් අයත් මේක කියවන්න ඇති කියල හිතනවා...කියවන්න අමතක උනා නම් මේ weekend එකේ කියවන්න...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    thanks +18

    rep+
    thank you for sharing

    Elakiri යේ කට්ටිය මහරජ ගැමුණු film එක බලන්න යන්න ඇති කියල හිතනවා... මේ පොත කියවපු හැම කෙනෙක්ම film එක බලන්න යන්න ඇති කියල මට විශ්වාසයි... සමනල සන්ධ්වනියෙන් පස්සේ ජයන්ත මහත්තයා කරපු නියමම film එකක්...අනික නදීක ජයවර්ධන ගේ music එකත් මාරෙට ම වදිනවා...බලපු නැති අය ඉක්මනට ගිහින් බලන්න... Liberty වගේ හොද film hall එකකින් බැලුවොත් film එකේ නියම quality එක දැනෙයි කියල හිතනවා....:yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මට මේ පොත කියවන්න ලැබුනේ අහම්බෙන්. ඉරිදා දිවයින පත්තරේ කොටස් වශයෙන් ගිය මේ කතාව,ඒ වෙලාවේ කියවන්න තරම් ආසාවක් ආවේ නෑ. සමහර විට කොටස් වශයෙන් පලවුන නිසාම වෙන්නත් ඇති. ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා මේක, පොතක් විදිහට මුද්‍රණය කරලා එලියට දාපු වෙලාවේ ඒ book launching එකේදී ගුණදාස අමරසේකර මහත්තයයි, නලින් ද සිල්වා මහත්තයයි කරපු කතා දෙකක් මට වැරදිලා වගේ අහන්න ලැබුනා. මෑත කාලයේ පලවුන ශ්‍රේෂ්ඨතම කෘතියක් විදිහට ඔවුන් හදුන්වපු මේ පොත, නිකමට වගේ බලන්න මට හිතුනේ එතකොට. ඉරිදා දිවයිනේ මේ කතාව කොටස් වශයෙන් ගියා නේද කියල මතක් උනෙත් එතකොට. ඉතින් බොහොම අමාරුවන් ඒ කොටස් හොයාගෙන කියවන් යද්දී තමයි මට තේරුනේ ඒ කතාව 100% ක් ඇත්ත කියන එක. මං එක හුස්මට කියවල ඉවර කලේ. කොග්ගල නිලමේ පොතට පස්සේ, අපේ ඉතිහාසය ගැන මාර හැගීමක් එන විදිහට ලියල තියෙන එකම පොත කියල මං නම් හිතන්නේ. කියවන් යද්දී, ඇහැට කදුලු එන තරමට සංවේදී විදිහට මේ පොත ලියල තියෙන විදිහට නම්, ජයන්ත චන්ද්‍රසිරි මහත්තයට ගහන්න කෙනෙක් නෑ කියල මං විශ්වාස කරනවා. කොහොම හරි මේ පොත අරන් කියවන්න, මගේ ඉල්ලීම ඒකයි. විසිදුනු ප්‍රකාශකයෝ මේ පොත ගහන්නේ. මේක ගන්න විදිහක් නැති අයට මේ පොත කියවන්න මං link එක දානවා.

    http://www.mediafire.com/download/jnh8nn3ten7xeb5/Maharaja_Gamunu.pdf (2.1 mb)


    qhkaq79ahru4dkh6g.jpg