මහරජ ගැමුණු - Maharaja Gemunu

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මහරජ ගැමුණු - Maharaja Gemunu

    10848863_348194538704107_129190711419131767_o.jpg




    ක‍්‍රිස්තු පූර්ව 2 වන සියවස තරමේ ඉන්දියාවේ දක්‍ෂිණාපථ රාජ්‍යයන් යටත් කළ, කාලිංගයේ ඛාරවේල රජු යටතේ, සෙබළෙකු සහ චරපුරුෂයකු වශයෙන් කටයුතු කළ අතිශය විජිගීෂාත්මක තරුණයකු වූ එළාර, පසු කලෙක පාරසමුද්‍රික නැවිපතියකු වශයෙන් කටයුතු කරන මුත් ඔහු ලංකාද්වීපයට පා තබන්නේ අනාරක්‍ෂිත සෞභාග්‍යමත් රාජ්‍යයක් අත්පත් කරගන්නා ආක‍්‍රමණිකයකු වශයෙනි.

    අසේල රජු මරා දමා රජරට රාජ්‍යය අත්පත් කරගත් නමුදු, ඔහු හැමවිට ම කනස්සල්ලට පත්කළ කාරණා දෙකක් විය. එකක් නම් ස්වාධීනව පැවැති රුහුණු රාජ්‍යය ය. අනෙක නම් දේවානම්පියතිස්ස රජු විසින් ස්ථාපිත කොට පැවැති එක්තරා අනාගත වාක්‍යයක් ය.
    රජරට රාජ්‍යය අත්පත් කරගෙන එහි මධ්‍යයේ රත්නමාලී නම් මහා දාගැබක් තනවන ගාමණී අභය නැමැති රජකු පිළිබඳව වන මෙම අනාගත වාක්‍යය යළිත් සොයාගන්නා භට්ටාර නැමැති එළාර පුරෝහිතයා එළාර රජු සමඟ එකතුව එම අනාවැකියට එරෙහිව අතිශය සියුම් උපාය උපක‍්‍රම ගණනාවක්ම ක‍්‍රියාත්මක කරන්නේ ය.
    එහෙත්, රුහුණු රාජ්‍යයේ කාවන්තිස්ස රජුටත්, විහාර මහා දේවි බිසවටත් දාව උපදින ගාමණී අභය කුමරුවා මේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් එළාර රජුට එරෙහිව ගොඩනඟන යුද ක‍්‍රියා මාර්ගය ලෝකයේ මිනිසුන් එතෙක් අත්දැක ඇති ඕනෑම යුද ක‍්‍රියාමාර්ගයකට වෙනස් එකක් වන්නේ ය.
    තමා මහත් සේ විශ්වාසය තබන ආධ්‍යාත්මික දර්ශනයත්, ඒ දර්ශනය රැඳී තිබෙන රටත් වෙනුවෙන් ගාමණී අභය විසින් ආක‍්‍රමණිකයා බිම හෙළන ලද මුත්, ආක‍්‍රමණිකයා තුළ වුව පවත්නා මනුෂ්‍යත්වය ඔහු ඒ මොහොතේ දී ම ඔසොවා තබන්නේ ය. එසේ කිරීම මගින් ගාමණී අභය පළකළ මනුෂ්‍යත්වය විශ්වීය වූවක් වන්නේ ය.

    Code:
    https://www.facebook.com/GemunuMaharaja
     
    • Like
    Reactions: maxboysl and SLCRI

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ජයන්ත චන්ද්‍රසිරිගෙ වැඩක් හන්ද නියමෙට තියෙයි
    11.gif
     

    Prem d Man

    Member
    Jan 27, 2015
    7
    0
    0
    ෆිල්ම් එක නම් සුපිරි.... සිංහල සිනමාවෙ මම දැකල තියෙන විශිෂ්ටතම සිනමා කෘතිය කිව්වොත් නිවැරදියි. ඉතිහාස කථා ගොඩක් බැලුව පහුගිය කාලෙ. ඒත් ඒව මේ ෆිල්ම් එකේ අහලකවත් නෑ. පොතත් කියෙව්ව බලන්න කලින්.
    පොතේ හිටිය ගැමුණු ෆිල්ම් එකේ නැති වෙයිද කියලත් පොඩි බයක් දැනුන බලන්න කලින්. ඒත් එහෙම වුනේ නෑ.
    සෑම ලාංකිකයෙකුම මේක බලන්න ඕනි. රජ වැඩක්..!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔන්න ආපු ගමන් බැලුවා , සුපිරි ෆිල්ම් එක
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ෆිල්ම් එක හොදයිද? ලිබර්ටි එකෙන්ද බැලුවේ ක්‍රවුඩ් එක වැඩිද මේ දවස් වල.

    cinemax -ja-ela , ude ekata adui kattiya , hawasa kittu karanna beriwa athi