මහලු යුවල
එක්තරා මහලු යුවලක් විවාහ වුනා.මේ ජෝඩුව හනිමුන් එකට ලඟ හෝටලයකට ගියා.දැන් රාත්‍රී කාලයේදී දෙන්නා සෙට් වෙන්න යන්නේ.දැන් දෙන්නම ඇඳුම් ගලවනවා
මහලු කාන්තාව ඉස්සෙලම එයාගේ බොරුත් දත් සෙට් එක ගලවලා කෝප්පෙකට දැම්මා.ඊලඟට ඇගේ කෘතීම කකුල ගලවලා බිත්තියට හේත්තු කරා.බ්‍රෙසියර් එක ගලවලා ඇතුලේ තියෙන රබර් බෝල දෙක අයින් කරා.එක බොරු ග්ලාස් ඇහැක් අයින් කරලා පෙට්ටියකට දැම්මා.අන්තිමට බොරු කොන්ඩය ගලවලා මේසෙන් තිබ්බා.දැන් මහලු මිනිහා ඇඳුම් ගලවන්නේ නැතිව බලන් ඉන්නවලු.
මේ මහලු කාන්තාව අහනවා ” මොකද ඔයා ඇඳුම් ගලවන්නේ නැතුව බලන් ඉන්නේ?”
මහලු මිනිහා උත්තර දෙනවා ” නෑ අනේ මම බලන් ඉන්නේ ඔයා මට ඕන එකත් ගලවලා මේසේ උඩ තියෙනකම් ඒක අරගෙන පාවිච්චි
කරන්න”එක්තරා මහලු යුවලක් විවාහ වුනා.මේ ජෝඩුව හනිමුන් එකට ලඟ හෝටලයකට ගියා.දැන් රාත්‍රී කාලයේදී දෙන්නා සෙට් වෙන්න යන්නේ.දැන් දෙන්නම ඇඳුම් ගලවනවා